• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අක්ෂි සායනය ඩිජිටල්කරණය ඇරඹේ

5 June 2026
in දේශීය, පුවත්
සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ  අක්ෂි සායනය  ඩිජිටල්කරණය ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අක්ෂි රෝග සඳහා ජාතික මට්ටමේ සේවාවන් සපයන සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අක්ෂි සායන සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් “අක්ෂි සායනය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය” පසුගියදා (04) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක අවස්ථාව පැවැත්විණි.
රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික නීල් උමගිලිය මහතාගේ රුපියල් මිලියන දෙකක මූල්‍ය පරිත්‍යාගයකින් මෙම ඩිජිටල්කරණ කටයුතු ක්‍රියාත්මක කෙරිණි. පසුගිය මාස 06ක කාලය පුරා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරමින්, රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ද ලබා දීමට කටයුතු කර ඇත.
මෙම ඩිජිටල්කරණය හරහා රෝගී දත්ත සහ වෛද්‍ය වාර්තා ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ කළමනාකරණය කිරීම නිසා රෝගීන්ට දිගු පෝලිම්වල රැඳී නොසිට කඩිනම් සේවාවක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ. රෝගීන් ලියාපදිංචිය, සායනික වාර්තා නඩත්තුව සහ ඖෂධ නිකුත් කිරීමේ ක්‍රියාවලිය ද මෙහිදී සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කර ඇත. තවද, ඇසේ සුද ඉවත් කිරීම සහ දියවැඩියා අක්ෂි රෝග වැනි ප්‍රතිකාර සඳහා වඩාත් නිවැරදි සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට මෙමගින් හැකියාව ලැබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම ඩිජිටල්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මීට අමතරව, රෝහලේ සමස්ත ප්‍රතිකාර සේවාවන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රෝහල් අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විශේෂ සමාරලෝචන සාකච්ඡාවක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට වැඩබලන රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. ජී. ඒ. රණේ මහතා ඇතුළු අක්ෂි ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

වැඩිම වර්ෂාපතනය නුවරඑළියට

Next Post

රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ  සැකකරුවන් දෙදෙනෙකු  මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට

රන් භාණ්ඩ සොරකමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved