• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ශ්‍රී ලංකාවට 5G ස්මාර්ට් ජංගම දුරකථන හදුන්වා දීමට vivo වැඩ අරඹයි

20 May 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය දශක කිහිපය පුරා ස්මාර්ට් ජංගම දුරකථන තාක්ෂණ ලෝකයේ පෙරළිකාරීත්වයක් දක්නට ලැබුණි. වසර ගණනාවක් පුරා, ජාල වේගය 1G සිට 4G දක්වා වර්ධනය වී ඇති හෙයින්, ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ නව්‍යකරණයන් සහ කැපී පෙනෙන වර්ධනයන් දැකිය හැකි විය.

ඒ අනුව next generation 5G තාක්ෂණය ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ විප්ලවීය වෙනස්කම් ගෙන එන්නේ, එහි faster connection speeds, higher bandwidths සහ ප්‍රමාදය අවම කරමින් පුළුල් පරාසයක් ආවරණය කිරීමේ හැකියාවන්ගෙන් යුතුවය.

එබැවින්, මීළඟ පරම්පරාවේ ජංගම උපාංග වලට අති නවීන cellular 5G technology හි වැඩි දියුණු කරන ලද වාසි සමඟ පැමිණෙන අතර එමගින් cloud හෝ internet-based services මුලික කරගත් වඩාත් විශ්වාසදායක අන්තර්ජාල සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට හැකි වනු ඇත. එපමණක් නොව, 5G හි වැඩිදියුණු කළ සම්බන්ධතාවය යෙදුම් සඳහා භාවිතයේදී සැලකිය යුතු ලෙස කාර්යක්ෂමතාව ඉහළ නංවන අතර ස්මාර්ට් ජංගම දුරකථන වල සමස්ථ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.

එමඟින් පරිශීලකයින්ට අත්විඳින්නට ලැබෙන සමස්ථ ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීම් උඩු යටිකුරු කරනු ඇත. ඒ අනුව high-resolution movies download කිරීමේදී මෙන්ම heavy files upload කිරීමේදී මිනිත්තු කිහිපයක් සිට තත්පර කිහිපයක් දක්වා අවම කාලයකදී එම කාර්යයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙන වේගවත්භාවයක් හිමිවනු ඇත.

තවද, එය ස්මාර්ට්ෆෝන් අවකාශයේ සමස්ත දියුණුවට මඟ පෙන්වන scope of servers සහ voice-enabled technology තාක්‍ෂණය පුළුල් කිරීමට උපකාරී වේ. එමගින් යන්ත්‍ර හා ස්මාර්ට් උපාංග හරහා ලෝකය මුළුමනින්ම පාහේ බැඳ තබනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව 4G සිට උසස් 5G ජංගම සේවා වෙත වේගයෙන් ගමන් කරමින් සිටී. කලාපයේ මෑත කාලීන වර්ධනයන් මත පදනම්ව, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කේබල් රැසකට සම්බන්ධ national fibre network එකක් ගොඩනඟමින් ඇත. කිලෝමීටර් 45,000 ක ටෙලිකොම් ජාලය 5G ඇතුළු ස්ථාවර broadband සහ ජංගම සේවාවන් සඳහා කොඳු නාරටිය වනු ඇත.

අන්තර්ජාල වීඩියෝ භාවිතය ඉහළ යාම සහ අන්තර්ජාල පහසුකම් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීම කලාපයේ 5G සඳහා ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ නංවා තිබේ. 5G අත්හදා බැලීම් සඳහා ස්මාර් ජංගම දුරකථන නිෂ්පාදකයින්ට ආරාධනා කරමින් 5G සංවර්ධනය කිරීමේ සිය ගමන්මග තුල ඉදිරියට යමින් සිටී.

vivo සමාගම අනාගතය වෙනුවෙන් සුදානම් සන්නාමයක් ලෙස, 2017 දී ශ්‍රී ලංකාවට පැමිණි දා සිට නව්‍යකරණයේ මායිම් අඛණ්ඩව පුළුල් කරමින් සිටී. සන්නිවේදන කර්මාන්තයේ නවීන තාක්ෂණික දියුණුව සහ 5G ප්‍රමිතීන් සංවර්ධනය කිරීම පිළිබඳව vivo සමීපව කටයුතු කරයි. 5G සංවර්ධනයේ ප්‍රමුඛයා සහ නව තාක්‍ෂණය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන vivo ගෝලීය 5G තාක්‍ෂණයට වඩාත්ම වැදගත් දායකත්වයක් සපයයි. vivo 2016 සිටම 5G සැළසුම් හා ආයෝජන සඳහා සිය ප්‍රයත්නයන් වේගවත් කළ අතර 5G හී මූලික තාක්‍ෂණය හා ප්‍රමිතිකරණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීය. 2020 ඔක්තෝබර් වන විට vivo විසින් 5G පේටන්ට් බලපත්‍ර 2,000 කට වැඩි ප්‍රමාණයක් සඳහා ඉල්ලුම් කර ඇති අතර 3GPP සංවිධානයට 4G 5G යෝජනා 4,000 කට වඩා ඉදිරිපත් කර තිබේ.

5G ප්‍රමිතීන් සහ මූලික තාක්‍ෂණයන් පිළිබඳ පර්යේෂණ හා සංවර්ධනයෙහි කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ගැනීමට සඳහා vivo සමාගමෙහි ඉදිරි දැක්ම, උපායමාර්ගය සහ ස්ථාවර ආයෝජන මගින් අවකාශය සලසා ඇත. ඒ අනුව 5G ජංගම දුරකථන වෙළඳ පොළ තුළ 5G ජංගම දුරකථන මාදිලියක් සහ වැඩිදියුණු කළ 5G අත්දැකීමක් පාරිභෝගිකයින්ට හිමිකර දීමට vivo කැපවී සිටී.

බෙන්ෆෙන් දර්ශනය අනුගමනය කරමින්, හොඳම තාක්‍ෂණය සහ උපරිම පරිශීලක අත්දැකීම් පාරිභෝගිකයින් වෙත පිරිනැමීමට vivo කැපවී සිටී. සිය කැපවීම සනාථ කිරීම සඳහා, vivo විසින් 5G support ස්මාර්ට් ජංගම දුරකථන 19 කින් යුත් ස්මාර්ට් ජංගම දුරකථන ගොන්නක් සියලු මිල ගණන් පරාසයන් ආවරණය කරමින් සංවර්ධනය කර ඇත. නව දුරකථන මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා ඉහළ තෝරා ගැනීමේ අවස්ථාවක් සලසමින් එය ප්‍රධාන ධාරාවේ 5G භාවිතය වේගවත් කරනු ඇත.

මෑත කාලීනව vivo විසින් 5G සහ කෘතිම බුද්ධිය (AI) හි ස්මාර්ට් සංයෝජනයක් ලෙස IQOO Pro 5G ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දුන් අතර 5G සහිත ස්මාර්ට් ජංගම දුරකථන සඳහා ඇති ජනප්‍රිය ඉල්ලුම සපුරාලීම සඳහා හඳුන්වා දෙනු ලැබූ 5G ඇතුළත් පළමු ස්මාර්ට් ජංගම දුරකථනය වේ. 5G තාක්‍ෂණය මුළුමනින්ම උත්තේජනය කරමින් පෙර තියාම ‘Intelligent Phones’ නිර්මාණය කිරීම සඳහා vivo හොඳින් සූදානම්ය. vivo තාක්‍ෂණික සංවර්ධන ක්‍රියාවලිය මගින් අඛණ්ඩව නව මිණුම් සලකුණු සකස් කරමින් සිටින අතර එහිදී පරිශීලකයින්ට අසීමිත හැකියාවන්ගෙන් යුත් නව්‍ය ලෝකයක් විවෘත කර දෙයි.

තවමත් ශ්‍රී ලංකා වෙළෙඳපොළ සංවර්ධනයේ ආරම්භක අදියරේ පවතින අතර අනෙකුත් බොහෝ සංවර්ධිත ආසියානු රටවල මට්ටම දක්වා අවබෝධාත්මකව ගමන් කරමින් සිටි. එහිදී ඉදිරි වසර 5 තුළ ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ශක්තිමත් සංවර්ධන හා නව්‍යකරණයන් අපේක්ෂා කෙරේ. ඒ අනුව next-generation 5G ස්මාර්ට් ජංගම දුරකථන මෙරට වෙළඳපොළට හඳුන්වා දීමට vivo සැලසුම් කර ඇත. සෑම විටම vivo සිය අරමුණු මත පදනම් වූ, ගුණාත්මක නවෝත්පාදනයන් සමඟ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කැපවී සිටී.

 

 

පිටපත –  Communique PR

Post Views: 1
Previous Post

මැතිවරණ හා ඡන්ද විමසීම් නීති රීති ගැන ජනතා අදහස් ඉල්ලයි

Next Post

කොවිඩ් අභියෝගය ජය ගැනීමට ආසියානු රටවල් අතර සබඳතාව ශක්තිමත් කර ගත යුතුයි – ජනපති

editor

editor

Next Post

කොවිඩ් අභියෝගය ජය ගැනීමට ආසියානු රටවල් අතර සබඳතාව ශක්තිමත් කර ගත යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved