• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිවරණයට අපෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා දැනුම් දෙනවා – මහින්ද රාජපක්ෂ

16 January 2024
in දේශීය, පුවත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් කරන අපේක්ෂයා සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙන බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2024 “සද්ජන රළ ඉර හඳ සත්‍යය වසන් කළ නොහැක” යන තේමාව යටතේ, ගමට නායකයන් ගොඩනඟන වැඩබිම, රටේ ජනතාව දැනුවත් කරන වැඩසටහන තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාච් හෝටල් පරිශ්‍රයේ දී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මැති ඇමතිවරුන්, නීතිඥ සංගමය සහ පක්ෂයේ අනුබද්ධ සංවිධානවල සංවිධායකවරුන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී සිටියහ.

එළඹෙන ජනාධිපතිවරණයේ දී ගමේ ජනතාවගේ ඉල්ලීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලකිල්ල යොමුවන බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය. එසේම මේ දක්වා අපේක්ෂකයා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති අතර ඉදිරියේ දී එම තීරණය ගන්නා බවද ඇතැම් විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත්වීමට හෝ නොවීමට හැකියාව තිබෙන බව හෙතෙම සඳහන් කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා,“ පක්ෂය ඉදිරියට ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂයා සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙනවා. ගමේ තත්ත්වය දෙස අවධානය යොමුකර ගමෙන් වැඩි වශයෙන්ම ඉල්ලන අපේක්ෂකයා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා. අපේ අපේක්ෂකයා තීන්දුකර නැහැ. ඇතැම් විට අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. බිම් මට්ටමේ තවදුරටත් සාකච්ඡා කරගෙන යනවා යැයි මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 169
Previous Post

DFCC බැංකුව SLIM Brand Excellence Awardsහිදී කුසලතා සම්මානයකින් පිදුම් ලබයි

Next Post

රනිල් ජනාධිපති වුනේ නැතිනම් රටම විසාලා මහනුවරක් වෙන්න තිබුණේ – ඇමැති මනුෂ

editor ttvnews

editor ttvnews

Next Post

රනිල් ජනාධිපති වුනේ නැතිනම් රටම විසාලා මහනුවරක් වෙන්න තිබුණේ - ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රැකවරණ පතා සිටි ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන්  පස්දෙනෙක් යළි සිය රටට

රැකවරණ පතා සිටි ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් පස්දෙනෙක් යළි සිය රටට

19 March 2026
දෙහිඕවිට අඩවි වන නිලධාරීන්  ඇතුළු පස්දෙනෙකු අල්ලස් දැලට කොටු වෙයි

දෙහිඕවිට අඩවි වන නිලධාරීන් ඇතුළු පස්දෙනෙකු අල්ලස් දැලට කොටු වෙයි

19 March 2026
අපරාධකරුවන්ට වන්දි ගෙවීමට  සිදුවන බවට උත්තරීතර නායකයාගෙන්  අනතුරු ඇඟවීමක්

අපරාධකරුවන්ට වන්දි ගෙවීමට සිදුවන බවට උත්තරීතර නායකයාගෙන් අනතුරු ඇඟවීමක්

19 March 2026
අනීතිකව ඉන්ධන රැස් කරන්නන්  සහ පිරවුම්හල් වැරදි දැනුම් දීමට  විශේෂ දුරකථන අංක

අනීතිකව ඉන්ධන රැස් කරන්නන් සහ පිරවුම්හල් වැරදි දැනුම් දීමට විශේෂ දුරකථන අංක

19 March 2026

Recent News

අනීතිකව ඉන්ධන රැස් කරන්නන්  සහ පිරවුම්හල් වැරදි දැනුම් දීමට  විශේෂ දුරකථන අංක

අනීතිකව ඉන්ධන රැස් කරන්නන් සහ පිරවුම්හල් වැරදි දැනුම් දීමට විශේෂ දුරකථන අංක

19 March 2026
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා  දැමීමේ ජාතික මෙහෙයුම  ජනපති ප්‍රධානත්වයෙන් විමර්ශනය කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුම ජනපති ප්‍රධානත්වයෙන් විමර්ශනය කෙරේ

19 March 2026
පෙට්‍රල් වැඩි මිලට විකුණූ  ජාවාරම්කරුවකු මැදිරිගිරියේදී කොටු වෙයි

පෙට්‍රල් වැඩි මිලට විකුණූ ජාවාරම්කරුවකු මැදිරිගිරියේදී කොටු වෙයි

19 March 2026
තරබාරුකම පාලනයට  ඉන්දියාවෙන් සහනදායී මිලට නව ඖෂධයක්

තරබාරුකම පාලනයට ඉන්දියාවෙන් සහනදායී මිලට නව ඖෂධයක්

19 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා  දැමීමේ ජාතික මෙහෙයුම  ජනපති ප්‍රධානත්වයෙන් විමර්ශනය කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුම ජනපති ප්‍රධානත්වයෙන් විමර්ශනය කෙරේ

19 March 2026
පෙට්‍රල් වැඩි මිලට විකුණූ  ජාවාරම්කරුවකු මැදිරිගිරියේදී කොටු වෙයි

පෙට්‍රල් වැඩි මිලට විකුණූ ජාවාරම්කරුවකු මැදිරිගිරියේදී කොටු වෙයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved