• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුසලතා සහ තාක්ෂණික දැනුම ලබා දෙමින් වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරනවා – රාජ්‍ය ඇමැතිනි සිතා

24 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන බොහෝ සේවකයන් තුළ කුසලතාවය සහ ක්ෂේත්‍රයට අවශ්‍ය දැනුමින් සන්නද්ධ වී නොමැති අතර ක්ෂේත්‍රයට අවශ්‍ය කුසලතා සහ තාක්ෂණික දැනුම ලබා දෙමින් වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට අප ක්‍රියා කරන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද දින (24) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) පැවති වැවිලි ක්ෂේත්‍රයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා පෙර දැනුම පාදක ඇගයීම් ක්‍රමවේදය (RPL) ඔස්සේ ප්‍රථමවරට NVQ සහතික සහ නිපුණතා බලපත්‍රය (skills passport) පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමිනි.

ඒහිදී ක්ෂේත්‍ර නිලධාරීන් (තේ) 48 දෙනෙකු සහ ක්ෂේත්‍ර නිලධාරීන් (රබර්) 18 දෙනෙකු අද දින ඇගයීමට ලක් විය. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (NAITA) සහ Hayleys ආයතනය එක්ව පැවති වැඩසටහනකට අනුව එම ‌ ක්ෂේත්‍ර නිලධාරීන් හට NVQ සහතික සහ නිපුණතා බලපත්‍රය ලබා ගැනීමට හැකි විය.

එම ‌ ක්ෂේත්‍ර නිලධාරීන් හට NVQ 5 මට්ටම ලබාගැනීමට අවශ්‍ය ජාතික නිපුණතා සම්මත මේ වනවිට සකසා ඇති අතර එ් සඳහා, තේ තාක්ෂණය (Tea Technology), වතු ව්‍යාප්ති කළමනාකරණය (Plantation Extension Management) සහ වැවිලි බෝග තාක්ෂණය (Plantation Crop Technology) යන වෘත්තිය ක්ෂේත්‍ර ඇතුළත් වේ.

මෙම අවස්ථාව සඳහා සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත බෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ උප සභාපති මහාචාර්ය මහින්ද රූපසිංහ මහතා, Hayleys ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක ආචාර්ය රොෂාන් රාජදුරේ මහතා, Kelani Valley ආයතනයේ සාමාන්‍යාධිකාරි අනුරුද්ධ ගමගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි විය..

Post Views: 12
Previous Post

ශ්‍රී ලංකාව ජපානයේ සංචාරක හා ආයෝජන ගමනාන්තයක් බවට පත් කර ගන්න – ඇමැති ඩලස්

Next Post

සෙලාන් බැංකුව කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් අන්තර්ජාල වැඩමුළුවක් සංවිධානය කරයි

editor

editor

Next Post

සෙලාන් බැංකුව කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් අන්තර්ජාල වැඩමුළුවක් සංවිධානය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved