• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවෙන් සුළු පක්ෂ හැලෙයිද..! විපක්ෂනායකකම වෙනස් වෙයි !

17 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝකයේ පවතින කොරෝනා වසංගතයක් සමඟ ජනතාවගේ ආර්ථිකය පහල මට්ටමකට පවතින අවස්ථාවේදී තෙල් මිල ඉහල දැමිම නිසා ජනතාව අතර විරෝධතාවය පල කර සිටි.

කෙසේ වෙතත් දේශපාලන පක්ෂ පවා මේ වන විට ඉන්ධන මිල ඉහල යාම උදය ගම්මන්පිල ඇමැතිවරයාගේ වගකීම පටවමින් සිටිනු ඇත.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන කණ්ඩායම වන පොදු ජන පෙරමුණ පවා පවසා සිටියේ මෙම අවස්ථාවේදී ඉන්ධන මිල ඉහළ යාම සිදු නොවිය යුතු දෙයක් බවත් එයට වගකිව යුතු අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවයි.

විපක්ෂනායකවරයා පසුගියදා පවසා සිටියේ උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙයට තනිව වගකිව යුතු නැති බවත් එය සමස්ත ආණ්ඩුව විසින්ම වගකීම භාර ගත යුතු බවයි.

නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මේ වන විට උදය ගම්මන්පිල හට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව එම පක්ෂයේ අශෝක අබේසිංහ විසින් පවසා සිටියේ.

මෙම තත්ත්වය කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසා සිටින්නේ මෙය බොහෝ විට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි ජාතික ලැස්තුවෙන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු පැමිණිමට එරෙහිව දියත් කරන සටනක් බව බවයි. රනිල් වික්‍රමසිංහ දුර දිග බලා කටයුතු කරන කෙනෙකු බවත් පසුගිය මැතිවරණයෙන් ජය ගැනීමට උත්සහා නොකලේද රටේ පවතින දැවැන්ත අර්බුධ රාජපක්ෂවරුන් විසින් අනා ගැනීමට දීම සඳහා බවයි.

මෙම මස අවසාන විමට පෙර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.

රනිල් පාර්ලිමේන්තුවට එන බව දැන ගත වහාම විපක්ෂනායකවරයා ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස විසින් මන්ත්‍රී කණ්ඩායම ගෙන්වා තමාට එරෙහි නොවන බව අත්සන් ලබා ගැනීමක් සිදු කලේය.

සජිත් ප්‍රේමදාස යනු අමු මෝඩයෙක් බව ඇතැම් දේශපාලන විචාරකයින් පවසා සිටින්නේ ඔහුගේ ඇතැම් නොමනා වචන හුවමාරුවෙනි. මන්ද පසුගිය කාලයේදී ඔහුගේ පක්ෂයේ සිටි ඩයනා ආණ්ඩුවට ගිය අවස්ථාවේදී ඩයනවාගේ පක්ෂ සාමාජිකත්ව හෝ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට හැකියාවක් නොමැති විය. ඒ අනුව ජනතා ඡන්දයෙන් පත්වු මන්ත්‍රීවරුන් රැදී යැයි සිතා අත්සන් ලබා ගැනීම කිසිදු ඵලක් නොමැති ක්‍රියාවලකි.

ඇතැම් දේශපාලන විචාරකයින් පවසා සිටින්නේ සජිත් පිලේ සිටින සියළුම මන්ත්‍රීවරුන් රනිල් ළග සිටගැනීමට පසුපට නොවන බවයි. කෙසේ වෙතත් රනිල් ගේ පාර්ලිමේන්තු ගමන ඔහුගේ හිතවත් මහින්ද රාජපක්ෂට අවශ්‍ය වුවාට බැසිල් රාජපක්ෂටනම් එය හිසරදයක් වී ඇති බව දැනගන්නට ඇත.

ඒ හේතුවෙන් බැසිල් විසින් මේ වන විට ආණ්ඩුවට මෙන්ම පක්ෂයට හිසරදයක්ව ඇති සුළු පක්ෂ ඉවත් කිරීමේ මෙහෙයුම අරඹා ඇති බව වාර්තා වේ. එම සුළු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටියහොත් රනිල් හට විපක්ෂනායකත්වය අහිමිවනු ඇති බවත් ඒ තුලින් බැසිල්ගේ දේශපාලන යළි ඇරඹිමට හැකියාව පවතිනු ඇති බව දේශපාලන විචාරකයින් වැඩිදුරටත් පවසා සිටියේය.

 

 

 

 

The rise in oil prices comes at a time when the world’s economy is at a low ebb with a global corona epidemic. However, even political parties are now blaming Minister Udaya Gammanpila for the increase in fuel prices.

Even the main group of the ruling party, the People’s Alliance, said that the increase in fuel prices should not have happened at this time and that the minister responsible for it should resign.

The Leader of the Opposition recently said that Minister Udaya Gammanpila was not responsible for this alone and that the entire government should take responsibility for it.

However, Ashoka Abeysinghe of the Opposition stated that action has been taken to file a no-confidence motion against Udaya Gammanpila.

However, political sources say that this is most likely a battle against Ranil Wickremesinghe, who represents the UNP and is on its national list. He said that Ranil Wickremesinghe was a far-sighted man who did not try to win the last election but to allow the Rajapaksas to deal with the huge crises in the country.

Ranil Wickremesinghe is due to be sworn in as a Member of Parliament before the end of this month.

As soon as he heard that Ranil was coming to Parliament, Sajith Premadasa, who is the Leader of the Opposition, summoned the group of MPs and got them to sign that they were not against him.

Some political commentators say that Sajith Premadasa is a raw idiot due to some of his obscene language. Because when Diana, who was in his party in the past, joined the government, it was not possible to cancel Diana’s party membership or parliamentary seat. Accordingly, it is a futile act to obtain signatures thinking that the members elected by the people are staying.

Some political commentators say that not all members of Sajith’s party will hesitate to side with Ranil. However, Ranil’s ally Mahinda Rajapaksa wanted to go to parliament, but Basil Rajapaksa has learned that it has become a headache.

As a result, it is reported that Basil has launched an operation to remove the minor parties that are a headache for the government as well as the party. Political analysts further said that if those minority parties leave the government and remain in the opposition in parliament, Ranil will lose the leadership of the opposition and this will enable Basil to resume his politics.

Post Views: 3
Previous Post

දරුවන්ගේ ආරක්ෂාව ප්‍රමුඛත්වය දී පාසල් වීවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති පවසයි

Next Post

ගෑස් වල අතරමැදි ආදායම යන්නේ කාගේ සාක්කුවටද?

editor

editor

Next Post

ගෑස් වල අතරමැදි ආදායම යන්නේ කාගේ සාක්කුවටද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved