27 April 2024
#දේශීය

පියෙක් වගේ අමිහිරි දේවල් කරන්න වෙයි -මුදල් ඇමති බැසිල්

රජයේත් තමාගේත් ප්‍රමුඛතාවය වන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් බවත් තමන්ට පියෙක් වගේ සමහර අමිහිරි දේවල් කරන්නට සිදුවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) උදෑසන සිය අමාත්‍යධූරයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ තමන්ට ලැබුනේ ලොකු අමාරු කාර්යක් බවත් සියළු දෙනාම එක්ව එකට වැඩ කරන්නට කටයුතු කල යුතු බවයි.

තමන්ගේ ප්‍රමුඛත්වය වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් බවත් ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපේ ප්‍රමුඛතාවය ලබා දෙන බව හෙතෙම පැවසිය.

 

 

 

 

You have to do bad things like a father – Finance Minister Basil

Basil Rajapaksa, the Minister of Finance says that the government and himself are the priority of the people and that he has to do some unpleasant things like a father.

Basil Rajapaksa was sworn in as the new Minister this morning (08).

Speaking further Minister Basil Rajapaksa said that he had been given a very difficult task and that everyone should work together. He said that his priority is the needs of the people and that their priority is ours.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *