• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් මර්දන වැඩපිළිවෙලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ

8 July 2021
in දේශීය

මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවලේ දී PCR පරීක්ෂණ කටයුතු සදහා අත්‍යාවශ්‍ය රුපියල් ලක්ෂ 60 ක් වටිනා PCR යන්ත්‍රයක් ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර ඇත.

PCR යන්ත්‍රය ජුලි මස 08 දින එම සංගමයේ සභාපති එස්.ටී.එස් අරුලානන්දන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වෙත බාරදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන්, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංගමයේ ලේකම් එච්.එම් ජයවීර, සම්බන්ධීකාරක ෂන්මුගනාදන් යන මහත්වරුන් එක්ව සිටියහ.

 

 

PCR machine donated to Covid suppression program

The Ceylon Hardware Marchant Association has donated a PCR machine worth Rs. 60 Lakhs to the Ministry of Health, which is essential for PCR testing activities in the country.

The PCR machine was handed over on July 08 by the President of the Association S.T.S Arulanandan to the Secretary to the Ministry of Health, Dr. Major General Sanjeewa Munasinghe.

Director General of Health Services Dr. Asela Gunawardena, Deputy Director General of Health Services of the Ministry of Health Dr.S. Sridharan, H.M Jayaweera, Secretary, Ceylon Hardware Marchant Association and Shanmuganathan, Coordinator.

Post Views: 7
Previous Post

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පැනවූ සංචාරක සීමාවන් සංශෝධනය කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි

Next Post

පියෙක් වගේ අමිහිරි දේවල් කරන්න වෙයි -මුදල් ඇමති බැසිල්

editor

editor

Next Post

පියෙක් වගේ අමිහිරි දේවල් කරන්න වෙයි -මුදල් ඇමති බැසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved