• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි මිනි මතින් දේශපාලනය කරන්නේ නෑ … මේ ආණ්ඩුව අසමත් – මන්ත්‍රී අනුර කියයි

30 April 2019
in දේශීය

අපි මළ මිනී මතින් දේශපාලනය නොකරන බවත් වත්මන් ආණ්ඩුව අසමත් බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (30) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” කාත්තාන්කුඩිවල පුපුරන ද්‍රව්‍ය අත් අඩංගුවට ගත්ත වෙලාවේ සහරාන්ව අත් අඩංගුවට ගත්ත කෙනෙකුත් නැහැ. ඒ අත් අඩංගුවට ගැනීම වැලැක්වුව කෙනෙකුත් නැහැ. අවසාන අවස්ථාවට දින 10ට කලින් මේ ගැන ඉනිද්යානු ආරක්ෂක අංශ වාර්තා කළත් පියවරක් ගන්නේ නැතිව අපේ රටේ සියලූ දෙනා නිදියගත්තා. කාදනල්තුමා කියනවා අලූත් පනත් අවශ්‍ය නැහැ. ඕනේ නම් තියෙන පනතකට සංශෝධනයක් ගේන්න කියලා. ත‍්‍රස්තවාදිය සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා නිතියේ බලාධිකාරියට යටත් පුද්ගලයෙක් වෙන මෙම්පනත ගෙන ඒම භයානකයි. මේක රැුවටිමක්. මේ රැුවටීමට යට වෙන්නේ නැතිව ජනතාවට නිදහසේ සිටිය හැකි වැඩපිළීවෙලකුයි අවශ්‍ය වෙන්නේ. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ නිති නැහැ කියන්නේ බටහිර මිතුරන් පිනවන්න. ත‍්‍රස්තවාදය හා මත්ද්‍රව්‍ය අතර ලොකු සබදතාවයක් තියෙනවා. මත්ද්‍රව්‍ය වෙනත් රටවලට යවන මද්‍රස්ථානය වෙලා තියෙන්නේ අපේ රට. ඒ වගේම මේක අන්තවාදි ආගමික ත‍්‍රස්තවාදයක්. බහුරතයක් මුස්ලිම් ජනයා මේකට සම්බන්ධ නැහැ. මොවුන්ගේ ප5දාන ඉලක්කය තමන්ගේ ආගම අදහන්නේ නැති පිරිසක් මරාදැමීමයි.මිට වඩා දැඩි කි‍්‍රයාමාර්ග යොදා ගෙනව මේක අවසන් කළ යුතුයි. ජනතාව තමන්ගේ සේවා ස්ථානවලට ගියේ නැහැ. හෝටල්වලට කවදාවත් මේ විදියේ ප‍්‍රහාර එල්ලවුනේ නැහැ. මෙවැනි තත්ත්වයක් ඇති වුනේ ආන්ඩුවේ නොහැකියාව. ඒක භාරගන්න කිසිවෙක් නැහැ. ආන්ඩුව වගකිම් භාරගෙන මියගිය තුවාල වූ පුද්ගලයින්ට වන්දි ගෙවලා මේ අන්තවාදි ආගමික කණ්ඩායම තරන් කිරිමයි කළ යුත්තේ. අද රටේ ආර්ථිකය විශාල පසුබෑමකට ලක්වෙලා. වෙනත් රටවලින් ලංකාව සංචාරයට නිසුදුසුයි කියනවා කියලා මාධ්‍ය අගමැතිවරයාගෙන් අහද්දි අගමැතිවරයා කිය්නනේ ඒක ඒ රටවල ප‍්‍රශ්නයක් කියලා. අගමැතිවරයා කිසිම අවස්ථාවක අපේ රටේ ආරක්ෂාව තහවුරු කරන බව කියන්නේ නැහැ. මේකේ තියෙන බියකරු බව දැනගෙන වගකිම් සහගත ආන්ඩුවක් විදියට කටයුතු කරන්නයි කියනවා මිස අපි මලමිනි මතින් දේශපාලනය කරන්න උත්සාහ කරන්නේ නැහැ. අගමැතිතුමා ඉල්ලන්නේම ජාත්‍යන්තර සහායයි. ජාත්‍යන්තර සහයෝගය තොරතුරු ලබා ගැනීමට පමණක් සීමා විය යුතුයි. රටේ අභ්‍යන්තර කටයුතු සදහා යොදා ගන්න එපා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන මහතා කියා සිටියේය.

Post Views: 8
Previous Post

ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි මහා සභා රැස්වීමට මුදල් ඇමැති යයි

Next Post

වෙඩි නොවදින වාහනය, කාදිනල් හිමිපාණනෝ ප්‍රතික්ෂේප කරති

editor

editor

Next Post

වෙඩි නොවදින වාහනය, කාදිනල් හිමිපාණනෝ ප්‍රතික්ෂේප කරති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved