• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපේ ආර්ථික ප්‍රතිපත්තිවල මුල් තැන ජනතාවටයි – රාජ්‍ය ඇමැති එරාන්

11 January 2019
in සංවර්ධන

අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මුල්තැන ගන්නේ ජනතාවට බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවක දීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පසුගියද සිදුවීමෙන් රටට සිදු වූ හානිය වැඩියි.2014 වසරේ රට බාරගන්න විට රටට පැමිණි විදේශ සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 15ක් පමන වුණා.බොහොම කෙටිකාලයක් තුළ 2018 වර්ෂය වන විට ලක්ෂ 23කට ඉහළ ගියා.ආදායම ලෙස එය ඩොලර් බිලියන 2.4 සිට 6.3ක්.

අපිට ඩොලර් මිලියන 250ක් අහිමි වුණා අපට සංචරක ව්‍යාපාරයෙන්. අපි ආර්ථිකය කලමනාකරණය කරගෙන ආවා.රටේ ආදායම මේ අවුරුදු තුන තුළ වැඩි වුණා.උද්ධම්නය විශාල ලෙස අඩු වුණා. සෘජු විදේශීය ආයෝජනය වැඩි වුණා. ඉතිහාසයේ වැඩිම සෘජු විදේශීය ආයෝජනය 2018 වසරේ තිබුණේ. එය ඩොලර් බිලියන 1.9ක්.

ක්ෂුද්‍ර ආර්ථිකය ශක්තිමත් පදනමකින් තිබුණා. ණය ගෙවීම පිළිබඳ අභියෝගයක් තිබෙනවා. ණය වාරික පැහැදිළිව ගෙනවනවා.රට ගැන තිබූ අවිශ්වාසය නැති කරන්න කටයුතු කරනවා. පොදු ප්‍රවාහනය දියුණු කරන්න ඕන.කාන්තාවන් අධ්‍යාපනයෙන් ඉදිරියට ඇවිත් තියෙනවා.කාන්තාවන්ට ප්‍රවාහන ගැටළු තිබෙනවා. මේ අයවැයෙදී යම් යම් පියවර ගන්නව. කාන්තාවන්ගෙන් ආර්ථික වර්ධනයට දායක කරගැනීමට අයවැයෙන් සඳහන් කරන්න යනවා. මාතර හම්බන්තොට මාර්ගය විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා වසර අවසන් වන විට.අපේ ගම මුළු රටම. අපි රටම ගැන සිතන්න ඕන.මුළු රටම ගැන සිතලයි මාර්ග පද්ධතිය හදන්නේ.ජනතව තමයි තීරණය කරන්නේ. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ මුල්තැන ගන්නේ ජනතාවයි.

අපේ යොමුව තිබෙන්නේ තරුණ්යයටයි.ඒ සඳහා වැඩියෙන් ආයෝජනය කරනවා. කවුරුත් විශ්වවිද්‍යාලයට නොයන 1,38,000 ගැන කතා කරන්නේ නෑ. අපේ යොමුව තිබෙන්නේ එතැනටයි. හැම දරුවාම අපට විශේෂයි. හැම දරුවෙකුට උසස් අධ්‍යාපනය ලබාදිය යුතුයි. උසස් අධ්‍යාපනය දෙන්න බැරි මුදල නැති නිසයි.

උසස් අධ්‍යාපනය හැදැරීමට මුදල් ලබදීමේ වැඩපිළිවෙල පුළුල් කරනවා.ගිය අයවැයෙන් අප හඳුන්වා දුන්නා. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් අප හදන්නේ.බදු ගෙවන ජනතාව මුදලින් අප ඉගෙන ගත්තේ.අපි තරූණ්‍ය අපි හදන්නේ ජාත්‍යන්තර වෙලඳපොළට සුදුසු පුරවැසියෙක් අප හදන්නේ යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Post Views: 4
Previous Post

කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරන්න – ඇමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Next Post

තවත් ඇමැති ධුර – දයාගේ ඇමැති ධුරයේ සංශෝධනයක්

editor

editor

Next Post

තවත් ඇමැති ධුර - දයාගේ ඇමැති ධුරයේ සංශෝධනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved