• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අරගලය පිටුපස CIA හස්තයක්

අසංග අබේගුණසේකරගේ නවතම කෘතියෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

8 February 2026
in දේශීය, පුවත්
අරගලය පිටුපස CIA හස්තයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

2022 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ ආණ්ඩු පෙරළිය සහ ‘අරගලය’ පිටුපස ඇමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) සෘජු මැදිහත්වීමක් පවතින බවට භූ දේශපාලන විශ්ලේෂක අසංග අබේගුණසේකර මහතා සිය නවතම කෘතිය වන ‘Winds of Change’ හරහා බරපතල චෝදනාවක් එල්ල කරයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡා ඇසුරින් ලියැවුණු මෙම කෘතිය මඟින් පෙන්වා දෙන්නේ රාජපක්ෂ පාලනය පෙරළා දැමීම ඇමෙරිකානු ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් බවත් තමන් බලයට පත්වූ දා සිටම ඇමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් තමා පසුපස සිටි බවට හිටපු ජනාධිපතිවරයා තහවුරු කර ඇති බවත්ය. මීට අමතරව පාස්කු ප්‍රහාරයට පෙර ඉන්දියාව සිදු කළ බලපෑම් සහ අරගලය හමුවේ කලාපීය බලවතුන් කටයුතු කළ ආකාරය පිළිබඳව ද මෙම කෘතිය මඟින් අතිශය පිපිරෙනසුලු තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.

Post Views: 5
Previous Post

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතියට දස වසරක උපාය සැලසුමක්

Next Post

බර අඩු කිරීමේ ඖෂධ සඳහා ඉන්දියාවෙන් දැවැන්ත මිල සහනයක්

Editor TTV News

Editor TTV News

Next Post
බර අඩු කිරීමේ  ඖෂධ සඳහා  ඉන්දියාවෙන්  දැවැන්ත මිල සහනයක්

බර අඩු කිරීමේ ඖෂධ සඳහා ඉන්දියාවෙන් දැවැන්ත මිල සහනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved