26 July 2024
#දේශීය

ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙන්න රනිල් සූදානම් !

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට සහ ජනතාව පීඩාවට පත්වීම අවම කිරීමට කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා කරුණු 10ක් හිටපු අගමැති , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (27) ප්‍රසිද්ධ කර සිටියේය.

ඒ සමාජ මාධ්‍ය වෙත යොමුකළ වීඩියෝවක් හරහා ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ අර්බුදය සම්බන්ධව ආණ්ඩුව අවංක සහ සත්භාවයෙන් ගනු ලබන තීරණ වල දී කොන්දේසි විරහිතව සහය දෙන බවය.

එසේම මේ වන විට ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළ ඇති අඩුපාඩු කිහිපයක් ද ඔහු පෙන්වා දුන්නේය.

පහත දැක්වෙන්නේ ඒ ප්‍රකාශයට අදාළ නිවේදනය ය.

ranil statmnt2

ranil statmnt1

Leave a comment

Your email address will not be published. Required fields are marked *