• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමති විජිත කටුනායක හදිසි නිරීක්ෂණයකට

11 November 2024
in දේශීය
ඇමති විජිත කටුනායක හදිසි නිරීක්ෂණයකට

ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන් තොටුපොළ තුළ 11/10 දින  දහවල්  නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එම චාරිකාවට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ ඩී.අබේවික්‍රම , උප සභාපති සිරිල් වන්නිගම සහ ගුවන් තොටුපොළ ඉහළ කළමනාකාරිත්වයේ නිලධාරීන් සහභාගී වී සිටියහ .

එහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිස ගුවන් තොටුපොළ විවිධ දෙපාර්තමේන්තු වෙත ගොස් , එහි සේවයේ නිරත සේවකයින් සමග කතා කරමින් , ඔවුන්ගේ ගැටළු හදුනා ගනිමින් , ඒවාට පිළියම් යෙදීමට උත්සුක වූහ .

ගුවන් තොටුපොළ සේවකයින්ට ඉකුත් 2023 වසරේ ප්‍රසාද දීමනා සදහා ගෙවූ රුපියල් 50,000 ක මුදල , මෙම 2025 වසරේ ඔවුන් ගෙන් ආපසු අය කර ගැනීමට වූ යෝජනාව සදාචාර විරෝධී එකක් බැවින් එම යෝජනාව අහෝසි කිරීමට පියවර ගැනීමට පියවර ගෙන තිබුණි .

මීට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාද වීම පිළිබඳ ක්ෂණිකව ගුවන් මගීන්ට දැනුම් දීම සදහා , පැය 24 තුළ ක්‍රියාත්මක විශේෂ සන්නිවේදන ඒකකයක් පිපිහිටුවීමට  ද උපදෙස් දී තිබුණි .

එමෙන්ම 2024 වසරේ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් ලෙස අලුතින් බදවා ගත් නිලධාරීන්ට මේ වනතුරු එක් නිල ඇදුමක් පමණක් ලබා දී තිබීම අමානුෂික බැවින් , ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිල ඇදුම් 03 ක් ලබා දීමට පියවර ගැනීමට උපදෙස් දී තිබුණි .

එසේම ගුවන් තොටුපොළ සේවකයින් , මුහුණ දෙන ගැටළු සදහා ඔවුන් සතුටු වන ආකාරයේ විසදුම් ලබා දීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ගුවන් තොටුපොළ ඉහළ කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී තිබුණි.

Post Views: 81
Previous Post

ඩිල්ෂාන් ද්විත්ව පුරවැසි භාවය ඉවත්කිරීමේ සාක්ෂි පෙන්වයි

Next Post

ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට

ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved