• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපයේ සාකච්ඡා අදත්…. අපේක්ෂකත්වය ළඟදීම සජිත්ට…!

19 August 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (19) පස්වරු 04 ට අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු සිදු කරන ආකාරය මෙන්ම පාර්ලිමේන්තුව කටයුතු ද එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ද බොහෝ විට සාකච්ඡා පැවැත්වෙනු ඇති බව වාර්තා වේ.

තව ද මෙම සාකච්ඡාවෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අමාත්‍ය සුජිව සේනසිංහ මහතාගේ නිවසේ පැවැත්වෙන බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාස මහතාව එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු බවට එම මන්ත්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍යවරයාට කිහිපවරක් ම දැනුම් දී ඇති බව එම කණ්ඩායමේ විශ්වාසවන්තයෙකු අප වෙත පැවසිය. එම ආරංචි ලබා දෙන්නා කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළදී සජිත් ප්‍රේමදාස හට එජපෙයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන බවයි. කෙසේ වෙතත් එජාපයේ බෙදීම නැවතිය හැකිවන්නේ ද සජිත් හට අපේක්ෂකත්වය ලබා දීමෙන් අනතුරුව බව එම විශ්වාසවන්ත පුද්ගලයා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය. ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම මෙන්ම සන්ධාන ගත වීම පිළිබඳ පවා සාකච්ඡා කිරීමද ඉදිරියේදී ප්‍රසිද්ධ කරනු ඇති බව වාර්තා වේ.

Post Views: 4
Previous Post

ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා අනුර ….. !

Next Post

නව හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කරයි

editor

editor

Next Post

නව හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved