• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කප්පාදු කරන ලද රාජ්‍ය සේවක විශ‍්‍රාම වැටුප් හිමිකම ගැන නිහඬ අපේක්ෂකයන් විශ්වාස කළ හැකිද?

30 October 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

විශ‍්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත්කරමින්, අහිමි කරනලද රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඉදිරියේ දි ගන්නා පියවර සම්බන්ධයෙන් අවධානය යොමුකර සිටී.

එම නිවේදනයේ මෙසේ ද සඳහන්වෙයි.

2016 වසරේ ජනවාරි පළමුවැනිදායින් පසුව රාජ්‍ය සේවයට බැඳෙන අයට හිමි විශ‍්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීමට මේ වන විට රජය පියවර ගෙන ඇති අතර ඊට එරෙහිව රාජ්‍ය සේවකයන් සහ වෘත්තීය සමිති විශාල හඬක් නගමින් සිටී. විශ‍්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය ද මෙම විරෝධයේදී ප‍්‍රමුඛ කාර්යභාරයක් සිදු කළේය. වත්මන් ආණ්ඩුව අයවැය යෝජනාවක් ලෙස විශ‍්‍රාම වැටුප කප්පාදු කළ අතර රාජපක්ෂ ආණ්ඩුව 2006 වසරේදී විශ‍්‍රාම වැටුප අහෝසි කිරීමට පනතක් පවා ගෙන ආ අතර වෘත්තීය සමිතිවල මැදිහත්වීම මත එය පරාජය කිරීමට හැකි විය.

2016න් පසුව රාජ්‍ය සේවයට බැඳුණු, පූර්ණ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයේ ප‍්‍රතිලාභ අහිමි වන රාජ්‍ය සේවකයන් ගණන 50,000 ඉක්මවා තිබේ. මේ නිසා මෙය රාජ්‍ය සේවකයන්ගේ බරපතළ ප‍්‍රශ්නයක් වනවා සේම ප‍්‍රමුඛ ඉල්ලීමක්ද වේ. රජයේ සේවකයන්ගේ ඉල්ලීම් අතර මූලිකම ඉල්ලීමක් වන්නේද කප්පාදු කරන ලද විශ‍්‍රාම වැටුප නැවත ස්ථාපිත කළ යුතුය යන්නයි.

එසේ තිබියදී ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් මෙවර තැපැල් ඡුන්දය ඉලක්ක කර ගෙන පළ කර ඇති දැන්වීම්වල රාජ්‍ය සේවකයන්ගේ කප්පාදු කරන ලද විශ‍්‍රාම වැටුප යළි ස්ථාපිත කරන බවට පොරොන්දුවක් හෝ නොදී තිබීම බරපතළ ගැටලූවකි. සජිත් පේ‍්‍රමදාස, ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව අනුර කුමාර දිසානායකද රජයේ සේවකයන්ගේ ප‍්‍රධාන ගැටලූවක් වන විශ‍්‍රාම වැටුප් ඉල්ලීම නොසලකා හැර තිබීමෙන් පෙනෙන්නේ ඔවුන් රාජ්‍ය සේවකයා පිළිබඳව දක්වන සැලකිල්ලේ සැබෑ ස්වරූපය බව පැහැදිලිය. ඒ නිසා කප්පාදු කරන ලද රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප් හිමිකම නැවත ස්ථාපිත කරනවාද යන්න ඔවුන්ගෙන් ප‍්‍රශ්න කළ යුතුව තිබේ.

කෙසේ වෙතත්, මේ කිසිවකුත් රාජ්‍ය සේවකයාගේ සැබෑ අයිතීන් වෙනුවෙන් පෙනී නොසිටින බව පැහැදිලිය. අයිතිවාසිකම් දිනා ගත හැක්කේ සංවිධානාත්මකව, අරමුණු සහගතව, නිසි නායකත්වයක් යටතේ අරගල කිරීමෙන් පමණක් බව සමස්ත ඉතිහාසය පුරාම අපට ඔප්පු කර පෙන්වා තිබේ. ඒ නිසා කප්පාදු කරන ලද විශ‍්‍රාම වැටුප නැවත දිනා ගැනීමේ අරගලය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන ලෙස අපි සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිමු.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Post Views: 8
Previous Post

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය නමින් නව ලොතරැයි පතක් – මුදල් අමාත්‍යාංශය

Next Post

ගෙවුණු සිවුවසරක් පුරා රට ට අත් කළ විනාශයට සිරගතවිය යුත්තෙක් හංසයාගෙන් ඡන්දය ඉල්ලනවා : කුමාරසිරි හෙට්ටිගේ කියයි

editor

editor

Next Post

ගෙවුණු සිවුවසරක් පුරා රට ට අත් කළ විනාශයට සිරගතවිය යුත්තෙක් හංසයාගෙන් ඡන්දය ඉල්ලනවා : කුමාරසිරි හෙට්ටිගේ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජපානයට  රිච්ටර් මාපකයේ 5.9ක  ප්‍රබල භූ කම්පනයක්

ජපානයට රිච්ටර් මාපකයේ 5.9ක ප්‍රබල භූ කම්පනයක්

20 May 2026
කලහකාරී හැසිරීම හේතුවෙන්  මන්ත්‍රී චාමර සම්පත්  සභා ගැබෙන් ඉවත් කෙරෙයි

කලහකාරී හැසිරීම හේතුවෙන් මන්ත්‍රී චාමර සම්පත් සභා ගැබෙන් ඉවත් කෙරෙයි

20 May 2026
තමන්ට පැනවූ විදෙස් ගමන් තහනම ගැන  චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී  කතා කරයි

තමන්ට පැනවූ විදෙස් ගමන් තහනම ගැන චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී කතා කරයි

20 May 2026
පාරිභෝගිකයින්ට තවත් පහරක් පිටිකිරි මිල අද සිට  වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළට

පාරිභෝගිකයින්ට තවත් පහරක් පිටිකිරි මිල අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළට

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Qatar Airways  ඩොලර් බිලියන 1.9ක  දැවැන්ත ලාභයක්

Qatar Airways ඩොලර් බිලියන 1.9ක දැවැන්ත ලාභයක්

20 May 2026
වන අලි පාලනයට වනජීවී නිලධාරීන්ට  අලුත්ම යතුරුපැදි 181ක් ඩේවිඩ් පීරිස් සමාගමට  ප්‍රසම්පාදනය පිරිනමන්න කැබිනට් අනුමැතිය

වන අලි පාලනයට වනජීවී නිලධාරීන්ට අලුත්ම යතුරුපැදි 181ක් ඩේවිඩ් පීරිස් සමාගමට ප්‍රසම්පාදනය පිරිනමන්න කැබිනට් අනුමැතිය

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved