• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැමැති දේ ඉටු වුණේ නැති වුණාහම විවේචන කරනවා – ඇමැති හකීම් කියයි

5 March 2019
in සංවර්ධන

නමුත් අවුරුදු 04ක් ගියාටත් පස්සේ කඩිමුඩියේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්නට යන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන උවමනා එපාකම්වලට අනුව බව නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේ හඳුනානොගත් වකුගඩු රෝගය වැලක්විමේ අරමුණෙන් ඉදිකරන ලද පිරිපහදු මධ්‍යස්ථාන හා නගර සංවර්ධන ව්‍යාපෘති යටතේ මාර්ග කාපට්කර ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පක්ෂ නායක රැස්වීමේ දී ජනාධිපතිවරයා වෙත අප කියා සිටියේ බලය බෙදා හැරීමට ප‍්‍රමුඛතාවය දීලා ඒ පිළිබද සංශෝධන සිදු කරනවා නම් අපේ සහයෝගය ලබා දෙන බව යි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” ජනතා විමුක්ති පෙරමුණට දැන් අලූත් යාලූකම් ඇතිකර ගන්න ඕනේ වෙලා තියෙනවා. ඒ අයට කියන්න තියෙන්නෙත් රටේ ස්ථාවර ආණ්ඩුවක් හැදුවොත් ඒ කටයුත්තට ඒ අයට අවශ්‍ය අවස්ථාවක් ලැබේවි. ඒ අයට හොඳ ආස්වාදයක් එයින් ලැබේවි. ව්‍යවස්ථාදායක සභාවේ ප‍්‍රශ්නයක් නැහැ. තමන්ගේ දේශපාලන වැඩකටයුතු කරගන්න බැරි වුණා ම විවේචන එල්ල වෙන එක සාමාන්‍යයි. අපි දැක්කා ඔක්තෝම්බර් 26 වුණු දේ. ඒ අනවශ්‍ය දේ නිසා මෙන් ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තමන්ට අවශ්‍ය පරිදි නොලැබීම හේතු කරගෙන තමයි ඒ අය මේ විවේචන එල්ල කරන්නේ. ඔවුන් ඒ නිසා ම 19වැනි සංශෝධනයටත් දොස් කියමින් යනවා. ආත්මාර්ථකාමී උවමනාව ඉටු නොවීම තමයි ඒ අයගේ විවේචනය. ඒකට කලබල විය යුතු නැහැ. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 7
Previous Post

ජනතාවට ශක්තිය හා දුප්පතුන්ට රැකවරණය දෙන අයවැයක්…

Next Post

පළාත් සභා ඡන්දය පවත්වන්න – මාර්තු 12 ව්‍යාපාරය ඉල්ලයි

editor

editor

Next Post

පළාත් සභා ඡන්දය පවත්වන්න - මාර්තු 12 ව්‍යාපාරය ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved