• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුඩා ධීවර යාත්‍රා හිමියන්ට මසකට රුපියල් 9375 ක්

10 December 2024
in දේශීය
කුඩා ධීවර යාත්‍රා හිමියන්ට මසකට රුපියල් 9375 ක්

ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ධීවර කර්මාන්තයට ඇති වී ඇති බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ධීවර කර්මාන්තයට ඇති වී ඇති බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් 2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06 ක කාල සීමාවක් සඳහා ඉන්ධන වශයෙන් ඩීසල් භාවිත කරන ධීවර යාත්‍රා හිමිකරුවන්ට ඩීසල් ලීටරයකට රුපියල් 25/- ක් බැගින් සහ ඉන්ධන වශයෙන් භුමිතෙල් භාවිත කරන ධීවරයින්ට දිනකට භුමිතෙල් ලීටර 15ක් බැගින් මාසික උපරිම දින 25 ක් සඳහා භූමිතෙල් ලීටරයකට රුපියල් 25/- බැගින් ” ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක්” ලබා දීමට 2024-08-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය දී ඇත.

ඒ අනුව, ඉන්ධන වශයෙන් භුමිතෙල් භාවිත කරන කුඩා යාත්‍රා වලට අදාළව මෙම සහනය ලබා දීම වඩාත් සරල කිරීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සක්‍රීය කුඩා ධීවර යාත්‍රා සඳහා අදාළ ධීවර යාත්‍රා හිමියන්ට මාසිකව රුපියල් 9,375/- ක ” ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ” 2024-11-01 දින සිට මාස 05 ක කාලයක් සඳහා ලබා දීමටත්, ඩීසල් යාත්‍රා හිමිකරුවන් සඳහා දැනට ලබා දෙන සහනය පෙර පරිදිම ලබා දීමටත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Post Views: 53
Previous Post

වී- පොල් පෝර නැව මඟ එයි

Next Post

මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්

Editor TTV News

Editor TTV News

Next Post
මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්

මාතලේ සහල් තොග සඟවන ජාවාරමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved