• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනා නිසා රාජ්‍ය ඇමැති අනුරාධ සියළු උත්සව, රැස්වීම් අවලංගු කරයි

25 April 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් සංවිධාන කර තිබූ සියලුම උත්සව, රැස්වීම් සහ මහජන දින තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් මාර්ගෝපදේශ පිළිගනිමින් රටේ ජනතාව එක් රැස්වෙන ස්ථාන වලකා හැකි සෑම විටම නිවෙස් තුලට වී සිටින ලෙස රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

බක් පුන් පොහෝ දින ආගමික කටුයුතු පැමිණීමට නියමිත බෞද්ධ බැතිමතුන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, කතරගම පුදබිම මෙන්ම ශ්‍රී පාදස්ථානය ද වන්දනාමාන කිරීමට පැමිණීමෙන් වලකින ලෙසද සියලු වන්දනාමාන කටයුතු නිවෙස්වලට වී සිදුකරන ලෙසද එතුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි.

රට තුල පවතින කොවිඩ් 19 තුන්වන රැල්ල මැඩපැවැත්වීමට අප සියලු දෙනා එකතු වී තම තමන්ගේ ජීවිත රැකගැනීමටත් සමාජ ව්‍යාප්තිය නතර කර ගැනීමටත් සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන අනුරාධ ජයරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශයේ මූලිකත්වයෙන් අඛණ්ඩව සිදුකරගෙන යනු ලබන කොවිඩ් මර්දන වැඩපිළිවෙලට සහයෝගය දක්වා නැවතත් රටේ ආර්ථිකය සහ සංවර්ධන කටයුතු යථා තත්වයට පත් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටි.

Post Views: 4
Previous Post

කොවිඩ් උවදුරට විසඳුම එන්නත බව ජනපති පවසයි

Next Post

වාතයෙන් බෝවන නව කොරෝනා කතාව බොරුවක් බව කුමුදේෂ් කියයි

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

IPL 2026 කාලසටහනේ වෙනසක් ගුජරාට් සහ චෙන්නායි තරග  පැවැත්වෙන ක්‍රීඩාංගණ මාරු වෙයි

14 April 2026
සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී තරගය සඳහා  නව දිනයක් පිළිබඳ අවධානය මැදපෙරදිග ගැටුම් මැද  ෆෝමියුලා 1 (F1) තීරණය වෙනස් වෙයි

Zayn මලික්ගෙන්  ශාරුක් ඛාන් ගැන විශේෂ හෙළිදරව්වක්

හෝමුස් සමුද්‍ර සන්ධිය සමාජ මාධ්‍ය නෙවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

IPL 2026 කාලසටහනේ වෙනසක් ගුජරාට් සහ චෙන්නායි තරග  පැවැත්වෙන ක්‍රීඩාංගණ මාරු වෙයි

IPL 2026 කාලසටහනේ වෙනසක් ගුජරාට් සහ චෙන්නායි තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ මාරු වෙයි

14 April 2026
සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී තරගය සඳහා  නව දිනයක් පිළිබඳ අවධානය මැදපෙරදිග ගැටුම් මැද  ෆෝමියුලා 1 (F1) තීරණය වෙනස් වෙයි

සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී තරගය සඳහා නව දිනයක් පිළිබඳ අවධානය මැදපෙරදිග ගැටුම් මැද ෆෝමියුලා 1 (F1) තීරණය වෙනස් වෙයි

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved