• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික බුද්ධි අංශ ප්‍රධානියෙකු පත් කෙරේ

13 June 2019
in දේශීය

ජාතික බුද්ධි අංශ ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් රුවන් කුලතුංග පත් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත අතපත්තු මහතා මහතා පවසයි. අදාළ පත්වීම අද දිනයේදී ලබා දී ඇති බව වාර්තා වේ.

 

පසුගිය 01 වනදා ජාතික බුද්ධි අංශයේ ප්‍රධානී ලෙස සිසිර මෙන්ඩිස් මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර තිබේ. සෞඛ්‍ය හේතු මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වා ඇත.

නමුත් අප්‍රේල් 21 වනදා සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණිමෙන් පසු හදිසියේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම සිදුවී තිබේ.

Post Views: 19
Previous Post

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව වැඩි කරයි

Next Post

කැබිනට් රැස්වීම ලබන 18

editor

editor

Next Post

කැබිනට් රැස්වීම ලබන 18

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved