• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩිල්ෂාන් ද්විත්ව පුරවැසි භාවය ඉවත්කිරීමේ සාක්ෂි පෙන්වයි

11 November 2024
in දේශීය
ඩිල්ෂාන් ද්විත්ව පුරවැසි භාවය ඉවත්කිරීමේ සාක්ෂි පෙන්වයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

තමන් ද්විත්ව පුරවැසි භාවය ඇති අයෙක් කියා බොහෝ දේශපාලන ප්‍රභලයින් චෝදනා නගන නිසා එය ඉවත්කර ගැනීමේ ලිපිය මාධ්‍යට ඉදිරිපත් කරන බව  තිලකරත්න දිල්ෂාන් මහතා  අද දහවල් කළුතර දී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලේ සමහර දේශපාලන ප්‍රබලයින් තමන්ගේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් චෝදනා නගන බැවින් එය ඉදිරිපත් කරන බවයි.

බොහෝ දේශපාලන පක්ෂ වලට සහ ප්‍රභල දේශපාලකයන් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාර කටයුතු කරනවට වඩා මගේ ද්විත්ව පුරවැසි භාවය ගැන ප්‍රශ්න කරනවා. සමාජ මාධ්‍ය වල ප්‍රචාරය කරනවා.මම එක් ප්‍රභල පුද්ගලයෙකුට අභියෝග කලා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. තව පැය කිහිපයයි තියෙන්නේ හැකිනම් ඔප්පු කරන්න.මේ තියෙන්නේ ද්විත්ව පුරවැසි භාවය ඉවත්කල ලිපිය යැයි පවසමින් ඉදිරිපත් කලේය.

සමහර චරිත ද්විත්ව පුරවැසි භාවය තියාගෙන පාර්ලිමේන්තු වරප්‍රසාද ලැබුවා. ඉවත්වුනේ ඒක ඔප්පු උනාම. මම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ද්විත්ව පුරවැසි භාවය ඉවත් කරගන සැබෑවටම  ජනතාවට වැඩක් කරන්න ඕන නිසයි.

ඇතැම් දේශපාලන ප්‍රභලයෝ මැතිවරණ වේදිකාවේ කිඹුල් කදුළු හෙලනවා ඡ්න්දය ඉල්ල ඉල්ල, තව සමහරු ඡන්ද  ආයාචනය කරනවා. ඒ වැඩක් නොකල නිසා. මම කවදා හෝ දේශපාලනයෙන්  සමුගන්නේ අඩන්නේ නැතිව ඡන්ද ආයාචනා කරන්නේ නැතිව ජනතාවට  වැඩක් කරලා යනුවෙන් ද ඔහු පැවසීය.

Post Views: 37
Previous Post

ඡන්දේ භාවිත කරන්න අනන්‍යතා පත්‍ර 9ක්

Next Post

ඇමති විජිත කටුනායක හදිසි නිරීක්ෂණයකට

Editor TTV News

Editor TTV News

Next Post
ඇමති විජිත කටුනායක හදිසි නිරීක්ෂණයකට

ඇමති විජිත කටුනායක හදිසි නිරීක්ෂණයකට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved