• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තැපැල් ඡන්ද හිමියන්ට කොමිසමෙන් නිවේදනයක්

රාජකාරී හැඳුනුම්පත භාවිතයට තහනම්

22 April 2025
in දේශීය, පුවත්
තැපැල් ඡන්ද හිමියන්ට කොමිසමෙන් නිවේදනයක්
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

තැපැල් ඡන්ද සලකුණු කිරීමේදී රාජකාරි හැඳුනුම්පත භාවිත නොකිරීමට අවසර ලබා නොදෙන බව මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

මීට පෙර ඒ අවස්ථාව ලබා දුන්න ද එහිදී මතුවන ගැටලු හේතුවෙන් මෙම තීරණය ගත බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව

  • ජාතික හැඳුනුම්පත
  • වලංගු රියදුරු බලපත්‍රය
  • වලංගු විදේශ ගමන් බලපත්‍රය 
  • මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත
  • ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය.

යන පිළිගත් ලියවිලි අතරින් ඕනෑම එකක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවයි එම නිවේදනයේ සදහන්ව ඇත්තේ.

තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අනිද්දා (24) ආරම්භ වන අතර 25, 28 සහ 29 යන දිනවලදී ද තැපැල් ඡන්ද සළකුණු කිරීමට හැකියි.

Post Views: 84
Previous Post

අදත් වෙඩි තබා ගැනීමක් !

Next Post

අටේ කොටුවෙන් මැරෙන හැටි දැනගන්න!

Editor TTV News

Editor TTV News

Next Post
අටේ කොටුවෙන් මැරෙන හැටි දැනගන්න!

අටේ කොටුවෙන් මැරෙන හැටි දැනගන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

17 October 2026
ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

17 October 2026
සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

17 October 2026
භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

17 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොහොට්ටුවේ නුවරඑළිය දිස්ත්‍රික් සහ කොත්මලේ සංවිධායකවරුන් අතර ගුටිබැට හුවමාරුවක්

පොහොට්ටුවේ නුවරඑළිය දිස්ත්‍රික් සහ කොත්මලේ සංවිධායකවරුන් අතර ගුටිබැට හුවමාරුවක්

18 October 2026
ලංකාවේ පළමු මගී ඩ්‍රෝන යානය දිවයිනට

ලංකාවේ පළමු මගී ඩ්‍රෝන යානය දිවයිනට

18 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved