• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාමල් රාජපක්ෂ ජනපති කිරීමේ මූලාරම්භය මේ පළාත් පාලන මැතිවරණයෙන් ගන්නවා

14 March 2025
in දේශීය, පුවත්
නාමල් රාජපක්ෂ ජනපති කිරීමේ මූලාරම්භය මේ පළාත් පාලන මැතිවරණයෙන් ගන්නවා

නාමල් රාජපක්ෂ මහතා මේ රටේ මීළඟ ජනාධිපතිවරයා බවට පත්කිරීමේ වැඩසටහනේ මූලාරම්භය මෙවර පළාත් පාලන මැතිවරණයේදී ක්‍රියාත්මක කරන බව  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.

ජානක තිස්සකුට්ටිආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (13) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“පසුගිය කාලසීමාව තුළ නිහඬව දිස්ත්‍රික්කවලට යමින්, ගමින් ගමට වැඩසටහනට යමින්, නාමල් රාජපක්ෂ මැතිතුමාත් එක්ක මේ ක්‍රියාකාරී දේශපාලනයේ කටයුතු කරගෙන යනවා. අපි විශ්වාස කරනවා මේ රටේ මීළඟ නායකයා නියත වශයෙන්ම නාමල් රාජපක්ෂ. එදාත් අපි ඒක කිව්වා. අද වෙනකොට වර්තමාන ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකමත් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සියල්ලක්මත් අද මේ රටේ ජනතාව තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා මේ රටට වැඩ කරපු නායකයා මහින්ද රාජපක්ෂ. මේ රටේ යුද්ධය නවත්වපු නායකයා මහින්ද රාජපක්ෂ. ඒ නිසා මහින්ද රාජපක්ෂ කඳවුරේ මීළඟ නායකයා විදියට තමයි නාමල් රාජපක්ෂ තරුණ නායකයාත් එක්ක මේ වැඩපිළිවෙල යන්නෙ. අපි මේ පළාත් පාලන මැතිවරණයේදී නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමේ වැඩසටහනේ මූලාරම්භය මේ මැතිවරණයෙන් තියනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු අපි විසින් බිම් මට්ටමෙන් සකස් කරගෙන යනවා”

 

Post Views: 74
Previous Post

ආරක්ෂාව සම්බන්ධ ගැටලු නිසා ග්‍රාම නිලධාරිනියන් අද සිට රාත්‍රී සේවාවලින් ඉවතට

Next Post

ගිනි අවියක් සමඟින් ශාන් පුතා අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ගිනි අවියක් සමඟින් ශාන් පුතා අත්අඩංගුවට

ගිනි අවියක් සමඟින් ශාන් පුතා අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved