• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නොවෙනස් වූ රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

22 April 2025
in දේශීය, පුවත්
නොවෙනස් වූ රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

කුරුණෑගල නගරයේ පැවති ජාතික ජන බලවේගයේ (ජබබ) මැතිවරණ රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීම දේශපාලන මැදිහත්වීම් නොමැතිව, සිදු කරන බවයි.

රජයේ රැකියා සඳහා දේශපාලකයින් පිටුපස යාමේ යුගය අවසන් වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා අනතුරුව පැහැදිලි කළේ, රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්ට වෙනස් වීමට මාස 06ක කාලය ලබා දී ඇති අතර, මැයි මාසයේ සිට වෙනස් නොවන නිලධාරීන් වෙනස් කිරීම ආරම්භ කරන බවයි.

මෙම පියවර රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහ විනය ශක්තිමත් කිරීම අරමුණ ලෙසත් ජනාධිපතිවරයා පවසා තිබේ.‍

Post Views: 53
Previous Post

අටේ කොටුවෙන් මැරෙන හැටි දැනගන්න!

Next Post

විභාග නෑ, අලුත් අධ්‍යාපන ක්‍රමයක් එනවා… – හරිනි

Editor TTV News

Editor TTV News

Next Post
විභාග නෑ, අලුත් අධ්‍යාපන ක්‍රමයක් එනවා… – හරිනි

විභාග නෑ, අලුත් අධ්‍යාපන ක්‍රමයක් එනවා... - හරිනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved