• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි

4 October 2024
in පුවත්
ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.

‘එක්ස් 9.05’ යනුවෙන් නම් කෙරුණු මෙම සූර්ය ගිනිදැල්ල ඉතා ප්‍රබල එකක් බවත්, මෙවැනි ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් මීට පෙර නිකුත් වූයේ 2017 දී බවත් විද්‍යාඥයෝ පැහැදිලි කරති.

අප හිරු එසේත් නැතිනම් සූර්යයා හයිඩ්‍රජන් සහ හීලියම්වලින් නිර්මාණය වුණු ගිනි බෝලයකි. කාලයෙන් කාලයට සූර්යයාගේ වෙනස් වීම් ඇති වෙයි. පිපිරීම් හටගනී.

විටෙක එය සන්සුන් ස්වරූපයක් ගන්නා අතර, විටෙක ප්‍රචණ්ඩ වෙයි. මෙම වෙනස් වීම් හැඳින්වෙන්නේ ‘සූර්ය චක්‍ර’ යනුවෙනි.

පිපිරීම් සිදුවෙද්දී සූර්යයාගෙන් ගිනිදැල් සූර්ය ගිනිදැල් ලෙස හැඳින්වෙයි.

ගිනිදැල් සමඟ නිකුත් වන අහිතකර කිරණ සෞරග්‍රහ මණ්ඩලය පුරා විසිරී යයි.

දුර්වල සූර්ය ගිනිදැල් ‘ඒ’ කාණ්ඩයට අයත් වන අතර, ‘එක්ස්’ යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රබලත්වයෙන් වැඩි ඒවාය. නිකුත් වූ ගිනිදැල්ල ‘එක්ස් 9.05’ ප්‍රබලත්වයෙන් වැඩි ගිනිදැල්ලකි.

Post Views: 50
Previous Post

පොහොර – ඉන්ධන සහනාධාර හා විශ්‍රාම දීමනාව දැන් දෙන්න පුළුවන් – මැ.කො. සභාපති

Next Post

ඩිජිටල් ව්‍යාපෘති වලට ගේට්ස් පදනමේ සහය

Editor TTV News

Editor TTV News

Next Post
ඩිජිටල් ව්‍යාපෘති වලට ගේට්ස් පදනමේ සහය

ඩිජිටල් ව්‍යාපෘති වලට ගේට්ස් පදනමේ සහය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved