• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාසල් පද්ධතියේ විශිෂ්ට විදුහල්පති හා ගුරුන් තෝරයි

4 July 2024
in පුවත්

ඔක්තෝම්බර් 05 දාට යෙදෙන ලෝක ගුරු දිනයට සමගාමීව  පාසල් පද්ධතියේ ඉහල කාර්ය සාධනයක් සහිත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තෝරා ඇගැයීමේ  වාර්ෂික   “ගුරු  ප්‍රතිභා ප්‍රභා 2024 ” උළෙල සඳහා මෙම මස 07 දා දක්වා අයදුම්පත්  බාර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2023 වර්ෂය තුළදී පාසල්වල ශිෂ්‍ය සාධනය ,ඉගෙනුම් ඉගන්වීම් ක්‍රියාවලිය ,විෂය මාලා කළමනාකරණය ,විෂය සමගාමී කටයුතු,ගුරු සිසු සුබසාධනය,නායකත්වය හා කළමනාකරණය ,භෞතික සම්පත් කළමනාකරණය සහ පාසල් ප්‍රජාව යන විශිෂ්ට ව්‍යවහාර ක්ෂේත්‍ර ඔස්සේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පෙන්වා ඇති කුසලතාවන් පදනම් කර ගනිමින් මේ සඳහා සුදුස්සන් තෝරා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

වැටුප් රහිත නිවාඩු ලබා නොමැති,විනය විමර්ශන නොමැති,විනය හෝ සාපරාධී වැරදිකරුවන් නොවූ  වසර තුනක අවම  සතුටුදායක සේවා කාලයක් ඇති අධ්‍යාපන පරිපාලන සේවය,විදුහල්පති සේවය හා ගුරු සේවයේ දැනට රජයේ  පාසල්වල සේවයේ නියුතු විදුහල්පති හා ගුරු දෙපාර්ශවයට මේ සඳහා ඉල්ලුම් කළ හැකිවේ.මෙම ඇගැයීම් උළෙල  ජාතික මට්ටමින් ඔක්තෝම්බර් 04 දින පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

ජේ.ඉඳුරුවගේ

Post Views: 33
Previous Post

සත්කාරක එංගලන්ත 19න් පහළ කණ්ඩායම තරග 2ට 1ක් ලෙස ජය ගනී

Next Post

හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා

Editor TTV News

Editor TTV News

Next Post
හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා

හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපතිගෙන් විරෝධතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved