• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිසියට සහය දීමෙන් සුරක්ෂිත වන්නේ ලාංකීය සමාජයයි – පොලිස්පති දේශබන්දු

6 June 2024
in දේශීය, පුවත්
පොලිසියට සහය දීමෙන් සුරක්ෂිත වන්නේ ලාංකීය සමාජයයි – පොලිස්පති දේශබන්දු
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට තුල අපරාධ, මත්ද්‍රව්‍ය තුරන් කිරීමට හා පාතාලය මර්දනය කිරීමට පොලිසියට නිරන්තරයෙන් මහජන සහය අවශ්‍ය බවත් පොලිසිය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමෙන් ලාංකීය සමාජය සුරක්ෂිත වන බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) දින “සුවසාර කැදැල්ල” ප්‍රජාපාදක පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන සමූහයේ කැළණිය කොට්ඨාස මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී පොලිස්පතිවරයා කියා සිටියේ පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ජාලාවල විශාල කැලඹීමක් ඇති කරමින්, පියා කියා එක්වරම හඳුනා ගතහැකි පුද්ගලයෙකු තම දරුවාට අමානුෂික ආකාරයෙන් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සංසරණය වූ බවත් එම පුද්ගලයා හැකි ඉක්මනින් නීතිය ඉදිරියට රැගෙනවිත් ලබාදියහැකි උපරිම දඬුවම් අපරාධකරුට ලබාදෙන ලෙසටත් තරුණ වැඩිහිටි සියලු පාර්ශවයන් සහ විවිධ සමාජ සංවිධාන ඉල්ලා සිටි බවයි.

එමෙන්ම අපරාධකරු කාගේ කවුරුන්ද ලංකාවේ කොතැනක සිදු වූ සිදුවීමක්ද යන්න කිසිවෙකුත් නොදැන සිටි අවස්ථාවක මහජනතාව ලබාදුන් සහයෝගයෙන් ශ්‍රී ලංකා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකායේද පූර්ණ සහයෝගය ඇතිව අපරාධකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කල බවත් දරුවාගේ හෙට දවසේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පරිවාස භාරයට පත්කල බව හෙතෙම පැවසිය.

මහජනතාවට පොලීසිය පිලිබඳ විවේචන තිබිය හැකි බවත් එම වැරදි අඩුපාඩු නිවැරදිකර ගැනීමට පොලීසිය සූදානම් බවත් බහුතරයක් පොලිස් නිලධාරීන් අවංකව කැපවීමෙන් තම රාජකාරිය ඉටුකරන බැවින් පටු අන්තවාදී ලෙස පොලිසියේ චිත්ත ධෛර්යය සහ පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය බිඳ දැමීමට කටයුතු නොකරන ලෙස පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 18,589
Previous Post

ජනපති සිය දේශපාලන කාර්යාලය විවෘත කෙරේ

Next Post

අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීමට “Starlink”ආයතනයට අනුමැතිය – රාජ්‍ය අමාත්‍ය කනක

editor ttvnews

editor ttvnews

Next Post
අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීමට “Starlink”ආයතනයට අනුමැතිය – රාජ්‍ය අමාත්‍ය කනක

අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීමට "Starlink"ආයතනයට අනුමැතිය - රාජ්‍ය අමාත්‍ය කනක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

17 August 2026
19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

17 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved