• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක් හදුන්වාදීමට පියවර

17 July 2019
in සංවර්ධන

අඩු ආදායම් ලාභි පවුල් සදහා බලශක්තිය අඩුවෙන් වැය වෙන නිවාස ක්‍රමයක් හදුන්වාදීමේ පර්යේෂණය සදහා විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ මොරටුව විශ්ව විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට පසුගිය 15 වනදා එළැඹ තිබේ.

මොරටුව විශ්ව විද්‍යාලයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරනු ලැබු අතර ඒ සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ කේ සී කේ පෙරේරා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව් එම ආයතනය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

මෙම ව්‍යාපෘතියේ මුල් අදියර වශයෙන් මොනරාගල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් තෝරාගත් නිවාස 350ක නියැදීයක් සමීක්ෂණයට ලක් කෙරේ. එම අධ්‍යයනයෙන් අනතුරුව අඩු ආදායම්ලාභි නිවාස වල බලශක්ති පරිභෝජන රටාව හදුනාගැනීම හා බලශක්ති පරිභෝජන දර්ශක ගණනය කිරීමට නියමිතයි. අධ්‍යයනයෙන් අනතුරුව අඩු ආදායම් ලාභි පිරිස් සදහා බලශක්ති කාර්යක්ෂම නිවාස සැලසුමක් ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම නිවාස වලට අවශ්‍ය බලශක්තියද නිවාසයේ වහල මත සවිකරන සුර්ය විදුලිබල පද්ධති හරහා ලබාදීමට නියමිතයි

මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉන්ද්‍රිකා රාජපක්ෂ හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් විසින් පර්යේෂණ ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.

Post Views: 9
Previous Post

බිමත් රියදුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අඛණ්ඩව

Next Post

SLIIT ආයතනයේ අති නවීන පර්යේෂණ සඳහා රුපියල් මිලියන 125ක ප‍්‍රදානයක්

editor

editor

Next Post

SLIIT ආයතනයේ අති නවීන පර්යේෂණ සඳහා රුපියල් මිලියන 125ක ප‍්‍රදානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved