27 July 2024
#දේශීය

මං තරම් ආගමික ස්ථානවලට මුදල් වෙන් කරපු ඇමැතිවරයෙක් නෑ – මංගල කියයි

තමා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී ආගමික සිද්ධාස්ථානවලට මුදල් වෙන් කර ප්‍රමාණය මේ රටේ කිසිදු මුදල් අමාත්‍යවරයෙකු විසින් වෙන් කිරීමට කටයුතු කර නැති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතා ජනහමුවක් අමතමින් කියා සිටියේ කවුරුන් මොන දේ පැවසුවත් තමාගේ ස්ථාවරය වෙනස් නොකරන්නේ තමා ශ්‍රි ලංකීකයෙකු මෙන්ම සෑබෑ බෞද්ධයෙකු නිසා බවයි.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *