27 April 2024
#දේශීය

ඉදිරි මහමැතිවරණයේ අගමැති අපේක්ෂකයා සජිත් …

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ පසුගිය 13 වනදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුවේ නිවේදනය ඇතැම් පුවත්පත් වලවීමේදී අපහැදිලිතා මතුව ඇති බවයි. එහිදී අප පක්ෂයේ කමිටුව විසින් ගනු ලැබු ධනාත්මක කරුණු යටපත් කර ඇති බව කිරිඇල්ල මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *