• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මම දන්නේ නෑ – විජයමුණි ! දුන්නොත් භාර ගන්නා …- ෆවුසි

26 March 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීම සඳහා එක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකුට අමාත්‍ය ධුර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම ලිපියෙහි විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඒ. එච්. එම්. ෆවුසි යන මන්ත‍්‍රීවරුන්ගේ නම් මෙලෙස ජනාධිපතිවරයා වෙත යෝජනා කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් TTVnews.lk වෙබ් අඩවිය විජිත් විජයමුණි සොයියා මහතාගෙන් විමසු විම ඔහු කියා සිටියේ ඒ පිළිබඳ තමා කිසිවක් දැනුවත් නැති බවයි. තමාට ඒ පිළිබඳ කිසිවක් එක්සත් ජාතික පක්ෂය විසින් පැවසු නැති බවයි.

මේ සම්බන්ධයෙන් ඒ. එච්. එම්. ෆවුසි මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එවැනි දෙයක් තමාට දැන ගන්නට ලැබුණු බවයි. එසේම මීට පෙර අවස්ථාවකදීද තමාගේ නම අමාත්‍ය ධුරයකට යෝජනා වී තිබුණ ද එය ජනාධීපතිවරයා විසින් කපා දැමු බව හෙතෙම කියා සිටියේය. තව ද මෙවර ද තමාහට අමාත්‍ය ධුරයක් ලබා දෙන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය විසින් කර ඇති බවත් එයට මෙතෙක් පිළිතුරක් නොමැති බව ඔහු අනාවරණ කළේය. කෙසේ නමුත් අමාත්‍ය ධූරයක් ලැබුණහොත් එය භාර ගන්නා බව ෆවුසි මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

Post Views: 10
Previous Post

මට හම්බු‍ණේම දණ ගහලා වැටිලා හිටපු ඒවා… ! ඇමැති රවි කියයි

Next Post

උත්සව සමයට රජයේ මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරනවා – අමාත්‍ය පී. හැරිසන්

editor

editor

Next Post

උත්සව සමයට රජයේ මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරනවා - අමාත්‍ය පී. හැරිසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved