• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

මහ කන්න‍යේ වී රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහන ආරම්භ කරයි

3 February 2020
in ව්‍යාපාර
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව 2019/2020 මහ කන්න‍යේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රු.50 ක අවම මුදලකට මිලදී ගැනීම රජය මේ වන විට ආරම්භ කර ඇති බව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙහි විශේෂත්වය වනුයේ,ගොවියාට විශේෂ වරප්‍රසාදයක් හැටියට ප්‍රථම වරට තෙතමනය සහිත වී රජය විසින් මිලට ගැනීමයි. මීට ප්‍රථම කන්න වලදී රජය මඟින් මිලදී ගනු ලැබුවේ තෙතමනය 14% ක් හෝ ඊට වඩා තෙතමනය අඩු වී පමණී.මෙවර උපරිම තෙතමනය 22% දක්වා ප්‍රමිතියෙන් යුතු වී මිලදී ගනු ලැබේ.

පසුගිය වසර වල නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රු.38 කට හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රු.41 කට මිලදී ගත් අතර මෙවර සියළුම වර්ගයේ වී සඳහා ඉහල මිලක් ලබාදෙමින් කිලෝ ග්‍රෑම් එකක් රු.50 රජය විසින් මිලදී ගනු ලැබේ.ගොවීන්ට වඩාත් පහසුවෙන් වී රජය වෙත ලබාදීම සඳහා පහත ආකාර දෙකට වී මිලදී ගැනීම සිදු කරනු ලැබේ.

(අ) වී අලෙවි මණ්ඩලය හරහා උපරිම තෙතමනය 14% කින් යුතු ප්‍රමිතියෙන් යුත් වී මිලට ගන්නා අතර එම වී සඳහා කිලෝ ග්‍රෑම් එකකට රු.50 ක් ගොවීන්ට ලබා දෙනු ඇත.

(ආ) දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීම යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති හරහා ප්‍රථම වරට තෙතමනය සහිත වී රජය විසින් මිලදී ගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව තෙතමනය 14% ඉක්මවන උපරිම තෙතමනය 22% නොඉක්ම වු වී කිලෝ ග්‍රෑම් එකක් රු.44 කට මිලදී ගැනීමට කටයුතු කර ඇත.එසේම,මෙම ක්‍රියාමාර්ගය තුල තෙතමනය 14% ක් වු නිසි ප්‍රමිතියෙන් යුත් වී කිලෝ ග්‍රෑම් එකක් රු.50 කටද මිලදී ගනු ලැබේ.
එක් ගොවියෙකුගෙන් වගා කර ඇති භූමි ප්‍රමාණය අනුව මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය පහත දැක්වේ.

වගා කර ඇති භූමි ප්‍රමාණය මිලදී ගන්නා උපරිම වී ප්‍රමාණය(කිලෝ ග්‍රෑම්)

අක්කර 1 දක්වා 1,000
අක්කර 1 – 3 දක්වා 3,000
අක්කර 1 – 5 දක්වා 5,000

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ආරම්භක පියවර සඳහා රු.මි 3,830 ක බැංකු අරමුදල් මේ වන විටත් වී අලෙවි මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සැපයීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන ඇත.

එමෙන්ම,රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා,ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හා අනෙකුත් රාජ්‍ය ආයතන සතු ගබඩා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතු ගබඩා පහසුකම් ද සුදානම් කර ඇත.

Post Views: 19
Previous Post

සන්ධානය දිනවන්න නිදහස් පක්ෂයේ අය වැඩ කරන්න ඕන – ජාතික සංවිධායක දුමින්ද කියයි

Next Post

කොරෝනා වෛරසය වැළැක්වීමට අත්සේදීම ඇතිද ? මුහුණු ආවරණ එපාද ? ජනතාව අසයි !

editor

editor

Next Post

කොරෝනා වෛරසය වැළැක්වීමට අත්සේදීම ඇතිද ? මුහුණු ආවරණ එපාද ? ජනතාව අසයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

14 September 2026
සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

14 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved