• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මීට වඩා හොඳයි හිඟා කෑවානම් – මරික්කාර් කියයි

5 November 2018
in දේශීය

මුදලට තමන්‍ගේ දේශපාලන පක්ෂ මාරු කරනවාට වඩා ආසනයේ ලේන්සුවක් එලා ගෙන හිගා කෑවානම් ජනතාව කීයක් හරි ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 28 සහ 48 ප්‍රතිපාදනයෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද කොටිකාවත්ත කුමාරපේලි මාවත සහ වැල්ලම්පිටිය හල්මුල්ල මාවත ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමින්ය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අපි හෘද සාක්ෂියත් එක්ක ජීවත් වෙනවා නම්.අපිට ඡන්දය දුන් ජනතාවගේ ගෞරවය රැක ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.ඉතින් මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දෙන්න උත්සහ කරන එක තුච්ඡ නින්දිත ක්‍රියාවක්. ඒ වගේම සල්ලි ගන්න එකාත් ආත්මයක් නැති කෙනෙක්. මේ හොර සල්ලි කලු සල්ලි අරගෙන ගිහින්.ඊට පස්සේ ඒවායින් දරු මුණුපුරන්ට කන්න දෙන්නේ කොහොමද කියලා. ඒ සල්ලි අරගෙන රෑට නිදාගන්නේ කොහොමද දන්නේ නෑ. ඒ සල්ලි අරගෙන තමන්ට ඡන්දය දුන්නු ජනතාවගේ ගෞරවය නැති කරලා,ඒ මිනිස්සුන්ගේ මූණ බලන්නේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නෑ. ඊට වැඩිය හොදයි ඔය සල්ලි ටික ගන්නේ නැතිව තමන්ගේ ආසනයේ ටවුන් එක මැද වාඩිවෙලා ලේන්සුවක් එලා ගෙන හිටියානම් ජනතාව කීයක් හරි දෙයි.”යැයි මන්ත්‍රීවරයා පැවසිය.

 

Post Views: 21
Previous Post

පාර්ලිමේන්තුව ලබන 14 වනදා කැඳවයි

Next Post

බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තත්ත්වයම පිළිගන්නවා – කථානායක

editor

editor

Next Post

බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තත්ත්වයම පිළිගන්නවා - කථානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved