• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටම කතා කරන අසෝක රංවලගේ ආචාර්ය උපාධිය ගැන ජපාන විශ්වවිද්‍යාලයෙන් ලැබුණ පිළිතුර

11 December 2024
in දේශීය, පුවත්
රටම කතා කරන අසෝක රංවලගේ ආචාර්ය උපාධිය ගැන ජපාන විශ්වවිද්‍යාලයෙන් ලැබුණ පිළිතුර

කතානායක අසෝක රන්වල මහතා ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගෙන නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය අනාවරණ කළා.

ඇය මේ බව ප්‍රකාශ කළේ,  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දේශපාලන කාර්යාලයේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අදාළ විශ්වවිද්‍යාලයෙන් අසෝක රන්වල මහතාගේ උපාධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් ලියාපදිංචි කිරීමේ ඒකකයෙන් ඔවුන් විස්තර ඉල්ලා සිටි බව ද හිටපු මන්ත්‍රීවරිය කියා සිටියා.

ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයේ එවැනි තැනැත්තකුගේ නමක් සඳහන්ව නොමැති බවට ඔවුන් පිළිතුරු ලබා දුන් බවයි, එම මාධ්‍ය සාකච්ඡාවේදී තලතා අතුකෝරළ මහත්මිය අනාවරණ කළේ.

පාර්ලිමේන්තුව පවිත්‍ර කිරීම සඳහා පැමිණි කණ්ඩායම විසින් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කර ඇති බවත් මෙය සුළුපටු වරදක් නොවන බවත් ඇය ප්‍රකාශ කළා.

 

Post Views: 37
Previous Post

සහල් වැඩි මිලට විකිණූ 50කට නඩු

Next Post

පක්ෂ ලේකම්වරිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම දේශපාලන හොරකමක්

Editor TTV News

Editor TTV News

Next Post
පක්ෂ ලේකම්වරිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම දේශපාලන හොරකමක්

පක්ෂ ලේකම්වරිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම දේශපාලන හොරකමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved