ලිට්රෝ ගෑස් සමාගමේ සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගමේ නව සභාපතිවරයෙකු පත් කර තිබේ. ඒ අනුව චන්න ගුණවර්ධන මහතා මෙලෙස පත් කිරීමට කටයුතු කර ඇත. [අද]