• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යාජ ස්ටිකර් ක්‍රියාමාර්ග හේතුවෙන් සුරා බදු ආදායම තවත් වැඩි වෙලා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

12 December 2023
in දේශීය
ව්‍යාජ ස්ටිකර් ක්‍රියාමාර්ග හේතුවෙන් සුරා බදු ආදායම තවත් වැඩි වෙලා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

රටට අහිමි විය හැකි ආදායම් අයකර ගැනීම පිළිබඳ රජයක් උපරිම ලෙස කැපවූ යුගයක් තවත් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී (12) පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මධ්‍යසාර බෝතල් මත අලවන ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමට අදාළව විමසා තිබූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තව දුරටත් පරීක්ෂණ කරන බවයි.

මීට අමතරව මධ්‍යසාර නිෂ්පාදන සමාගම් වෙත යොමු කරන සුරාබදු නිලධාරීන් මාස 6කට වරක් මාරු කිරීම, ආවේශන කැමරා පද්ධිති මගින් නිෂ්පාදනය ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සිදු කරන බවයි.

මෙම ක්‍රියා හේතුවෙන් ගෙවීගිය මාස තුනක කාලය තුළ රුපියල් බිලියනකින් පමණ සුරා බදු ආදායමේ වර්ධනයක් ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

Post Views: 44
Previous Post

මධ්‍යම පළාතේ උපකාර පංති කළ ගුරුවරුන් 51ක් දෙකෙුට වහා ස්ථාන මාරු

Next Post

ආණ්ඩුවට ජීවත් වෙන්න ජනතාවගේ සාක්කුවට තට්ටු කිරීම අනුමත කරන්න බෑ – මන්ත්‍රී තිස්ස

editor ttvnews

editor ttvnews

Next Post

ආණ්ඩුවට ජීවත් වෙන්න ජනතාවගේ සාක්කුවට තට්ටු කිරීම අනුමත කරන්න බෑ - මන්ත්‍රී තිස්ස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

5 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved