• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වාහන මිල ගැන අලුත්ම නිවේදනය

28 April 2025
in දේශීය, පුවත්
වාහන මිල ගැන අලුත්ම නිවේදනය
0
SHARES
136
VIEWS
Share on FacebookShare on Twitter

වාහන ආනයනය ආරම්භ කල දා සිට ආනයනය කල වාහන වලින් 75% ක් විකිණී අවසන් බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසනවා.
රජයේ තීරණ නිසා වාහන අලවිය පහල වැටී ඇති බවට අද දින පලවී තිබෙන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් ප්‍රදර්ශනාගාරයකට ගෙනෙන වාහනයක් සතියක් එකහාමාරක් ඇතුලත අලෙවි වන බවත් හෙතෙම පැවසුවා‍

වැඩිදුරටත් අදහස් දැක්වු වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ,

අද මාධ්‍ය වාර්ථා තිබුනා වානහ විකිණෙන්නේ නෑ කියලා සහ ප්‍රදර්ශණාගාර තුල වාහන නෑ කියලා. නමුත් වාහන ගෙන ඒමේ අඩුවකුත් නෑ ඒ වගේම වාහන ඉල්ලුමේ අඩුවකුත් නෑ. නමුත් මිනිස්සු වාහන මිලදී ගන්නවා.
ලෝක වාහන මිලත් ලංකාවේ වාහන මිල ඉහල යන්න බලපානවා.

පාරිභෝගිකයාගෙන් ලොකු ඉල්ලුවක් තිබෙනවා.අලුත් ස්ටයිල් එකේ වාහන ඇවිත් තියෙන්නේ.මිනිස්සු තියන වාහන විකුණලා අලුත් වාහන ගන්නවා. පුංචි වාහන වල මිල නම් ටිකක් වැඩි උනා. නමුත් ඉල්ලුම අඩු වෙලා නෑ. අද වෙනකොට ලංකාවට ආනයනය කල වාහන වලින් 75% ක් විකිණී අවසන්. වාහනය ප්‍රදර්ශණාගාරයට යොමු කර පලමු දින 10 තුලම වාහනය අලෙවි වෙනවා. වාහන නැති වෙන්නේ නෑ.දිගටම අපි වාහන ආනයනය කරනවා. රජයෙන් හොද සහයෝගයක් ලබෙනවා.පොඩි පොඩි ප්‍රශ්න ආවා ඒවා විසදගෙන යනවා. වාහන මිල අඩුවීමක් නම් බලාපොරොත්තු වෙන්න බෑ.

Post Views: 156
Previous Post

ආවා..! ගියා..!

Next Post

හැම වෙලාවෙම වතුර තිබහයි ද?

Editor TTV News

Editor TTV News

Next Post
හැම වෙලාවෙම වතුර තිබහයි ද?

හැම වෙලාවෙම වතුර තිබහයි ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 3,375 ඉක්මවයි

ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 3,375 ඉක්මවයි

12 April 2026
වැඩිපුර බස් ගාස්තු අය කරනවා නම් 1955 අමතන්න

වැඩිපුර බස් ගාස්තු අය කරනවා නම් 1955 අමතන්න

12 April 2026
පිටකොටුව පොලිසියෙන් දැවැන්ත කුඩු වැටලීමක්

පිටකොටුව පොලිසියෙන් දැවැන්ත කුඩු වැටලීමක්

12 April 2026
විදුලිබල මණ්ඩලයෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් සේවකයින් දැඩි අර්බුදයක

විදුලිබල මණ්ඩලයෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගත් සේවකයින් දැඩි අර්බුදයක

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 3,375 ඉක්මවයි

ඉරාන යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව 3,375 ඉක්මවයි

12 April 2026
වැඩිපුර බස් ගාස්තු අය කරනවා නම් 1955 අමතන්න

වැඩිපුර බස් ගාස්තු අය කරනවා නම් 1955 අමතන්න

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved