• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි සත්කාරයේ ඉන්න ලෙඩෙක් වගේ – රනිල්

27 March 2025
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි සත්කාරයේ ඉන්න ලෙඩෙක් වගේ – රනිල්
0
SHARES
27
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යනු තවමත් දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියෙකුට සමාන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ මිත්‍රයෙකු වන අතර, මෙරටට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉන්දියාව සහය ලබා දෙන බව හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

බන්ධුල ගුණවර්ධන මහතා විසින් රචිත “ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසිය.

අදාල අවස්ථාවේ දී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයක් සදහා හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ මෙසේය.

මේ රටේ දියුණුවක් ඇති කිරීමට මෙන්ම පුද්ගල ආදායම වැඩි කිරීමට නම් ආර්ථික වර්ධනයක් අවැසි බවත් එකී කාර්යට සිදු කිරිමට නම් තාක්ෂණය මෙන්ම ප්‍රාග්ධනය තිබිය යුතුයි. නමුත් නමුත් අප සතුව ඒවා නැහැ. එහෙනම් ඒවා බාහිරින් ලබා ගත යුතුයි. චීනයත්, ඉන්දියාවත්, වියට්නාමයත් එසේ බාහිරින් ලබා ගත්තා. ආයෝජකයන්ට අපි විශ්වාසය ලබා දිය යුතුයි. එම විශ්වාසය බිඳ දැමීම සාධාරණද?

“අපි මේ ආර්ථිකයට කරලා තියෙන්නේ. ඔක්සිජන් දුන්නු ඒ රෝගියාගේ වයර් ගලවලා,ඔක්සිජන් දෙන එක නතර කරලා දැන් ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ. එතැන ඉද්දීත් බලන්න ඕනේ කොහොමද අපේ ආර්ථිකයේ හෘදය ක්‍රියාත්මක වන්නේ කියලා. ස්ථාවරභාවය ඇතිවී තිබුණත් රෝගියාට තවම හිටගන්න බෑ. රෝගියා නැගිට්ටුවන එක මේ ආණ්ඩුවේ වගකීමක්. ඒක හරියට කළ යුතුයි. අඩු ගානේ දැඩි සත්කාර ඒකකයෙන් කාමරයකට යන්න රෝගියා සනීප වෙන්න ඕනේ. කාමරේට දැම්මාට පස්සේ තමයි හොඳට කාලා බීලා,මහත්වෙලා පිටවෙලා යන්න පුළුවන් වෙන්නේ.

මේ රටේ දියුණුවක් ඇති කිරීමට සහ පුද්ගල ආදායම වැඩි කිරීමට නම්, ආර්ථික වර්ධනයක් අවශ්‍යයි. ආර්ථිකය වර්ධනය කිරීමට නම් අපට ප්‍රාග්ධනය සහ තාක්ෂණය තිබිය යුතුයි.

මා රට හැර ගිය විට සමහරු ඇසුවා, ‘දැන් ඉන්දියාවට විරුද්ධද?’ කියලා. එවැනි මතයක් ලබා දීම හොඳ නැහැ. අපේ ආසන්නතම රට චීනය, ජපානය හෝ ඇමරිකාව නොව, ඉන්දියාවයි. අද ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ට්‍රිලියන 3.5ක්. 2050 වන විට එය නව ගුණයකින් වැඩි වෙනවා. මේ ධාරාවට එකතු වුණොත්, 2060 වන විට අපට ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ගොඩනඟන්න බැරිද? රුසියාවට හෝ ඇමරිකාවට එල්ලෙන්නද? ඔවුන් අපට ආසන්න නැහැ. ඉන්දියාව සමඟ එක්ව, ඉන්දුනීසියාව වැනි රටවල් සමඟ ගනුදෙනු කරමින් අපි දියුණු විය යුතුයි.”

Post Views: 79
Previous Post

මගී ගුවන් පාලමක් හදිසියේ කඩා වැටිලා

Next Post

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල !

Editor TTV News

Editor TTV News

Next Post
ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල !

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි සතොස නඩුව ඔක්තෝබර් 28 දක්වා කල් යයි

14 October 2026
දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

දිට්වා ආපදාවෙන් හානි වූ බදුලු ඔය වාරි ව්‍යාපාරය රු. මිලියන 350කින් යළි ගොඩනැඟේ

14 October 2026
භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරුන්ගේ බන්ධනාගාර නීති ඇතුළත් වාර්තාව ජනපති ලේකම්ට භාරදෙයි

14 October 2026
දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්වලින් පුද්ගලයන් 26,195ක් පරීක්ෂාවෙන් 409ක් සැකපිට අත්අඩංගුවට

14 October 2026

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
සෞදි අරාබියට යන  ශ්‍රී ලාංකිකයන්ට  විශේෂ දැනුම්දීමක්

සෞදි අරාබියට යන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

13 October 2026
යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

යේමනයේ හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර 9ක්…..

13 October 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතියෝපියානු හමුදා  එරිත්‍රියා දේශසීමාවේ නගරයකට  ඇතුළු වෙයි

ඉතියෝපියානු හමුදා එරිත්‍රියා දේශසීමාවේ නගරයකට ඇතුළු වෙයි

13 October 2026
චාමර සම්පත්ට එරෙහි  තවත් අල්ලස් නඩුවක්  විභාගයට

චාමර සම්පත්ට එරෙහි තවත් අල්ලස් නඩුවක් විභාගයට

13 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved