• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

1 March 2019
in ක්‍රීඩා

කොළඹ සුගතදාස එළිමහන් ක්‍රිඩාංගණ පරිශ්‍රයේ Block D හි ස්ථාපිත කෙරුණු ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (28) පෙරවරුවේ විවෘත කෙරිණි.

තහනම් උත්තේජක භාවිතය මැඩපවත්වා පිරිසිදු ක්‍රිඩාවක් හා විනය ගරුක ක්‍රිඩා පරපුරක් මෙරටෙහි බිහි කිරීම වෙනුවෙන් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය ක්‍රියාත්මක වේ.

රුපියල් මිලියන 190 ක වියදමින් ඉදිකර තිඛෙන මෙම නව ගොඩනැගිල්ල මහල් 05 කින් සමන්විත අතර, ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් තහනම් උත්තේජක පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කලාප මෙම ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කර තිබේ. එමෙන්ම සම්මන්ත්‍රණ හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයකින් ද මෙය සමන්විතය.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන් ද සිල්වා යන මහත්වරුන් ද ක්‍රිඩා උපදේශකවරුන්, පුහුණුකරුවන්, ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 16
Previous Post

කුහක අදහස් නැති හොඳ දේවල් නතර වුණා – ඇමැති කිරිඇල්ල කියයි

Next Post

එයාලා බයයි … තියන්නේ ජනාධිපතිවරණයයි …! විපක්ෂ නායක මහින්ද කියයි

editor

editor

Next Post

එයාලා බයයි ... තියන්නේ ජනාධිපතිවරණයයි ...! විපක්ෂ නායක මහින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved