27 July 2024
#දේශීය

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පොලිස් ආරක්ෂාව

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට සහ රාජ්‍ය මාධ්‍ය ආයතන අවට මේ වනවිට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන බව දැක ගන්නට ඇත.

මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 සම්බන්ධ තීන්දුව පස්වරු 4 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඒ මෙම පෙත්සම් විභාග කෙරුණු අගවිනිසුරු නලින් පෙරේරා ඇතුලූ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *