27 July 2024
#දේශීය

සමගී ජන බලවේගයේ ජාතික ලැයිස්තුව මෙන්න,

අද (13)දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිත සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව මෙන්න,

රංජිත් මද්දුමබණ්ඩාර,

හරින් ප්‍රනාන්දු ඉමිතියාස් බාකිර් මාකර්,

තිස්ස අත්තනායක,

එරාන් වික්‍රමරත්න,

මයන්ත දිසානායක සහ

ඩයනා ගමගේ යන අයයි.

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වූ නම හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *