27 April 2024
#දේශීය

සඳුදාට පෙර වැඩ අරඹන්න : හැකි ඉක්මනින් ඉදිරි කටයුතු සිදුකිරිමට පියවර ගන්න.

අමාත්‍ය ධුරවල දිවුරුම්දීමේ අවස්ථාවෙන් අනතුරුව සියලු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දී ඇත්තේ සිය අමාත්‍යාංශවල කටයුතු ලබන සඳුදා දිනට පෙර ආරම්භ කරන ලෙසයි.

තව දුරටත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සියලු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත දැනුම් දී ඇත්තේ හැකි ඉක්මනින් අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කර ඉදිරි කටයුතු සිදුකිරිමට පියවර ගන්නා ලෙසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *