• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සම්පන්දන්ගේ බංගලාවත් බාරදෙයි

2 December 2024
in දේශීය
සම්පන්දන්ගේ බංගලාවත් බාරදෙයි

හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාට  රජයෙන් ලබා දී තිබූ නිල නිවස  ඔහු මිය ගොස් මාස පහකට පසුව ඒ මහතාගේ දියණිය විසින් අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයට  භාරදී ඇත.

එම නිල නිවස බාරදෙන ලෙස අමාත්‍යාංශයෙන් සිහිකැඳවීම් පහකට වැඩි සංඛ්‍යාවක් කර තිබූ බව පැවසේ.

සම්පන්දන් මහතාට කොළඹ 7  මළලසේකර මාවතේ පිහිටි මෙම නිල නිවාසය ලබා දී තිබුණේ 2015 වර්ෂයේදීය.

අනතුරුව යහපාලන රජය සමයේදී  හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා  2019 පෙබරවාරි මස 26 වැනිදා  ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව සම්පන්දන්  මහතාට එම නිල නිවස ඔහු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයා ලෙස සිටින  තාක්   පාවිච්චි කළ හැකි වන සේ කැබිනට් පත්‍රිකාවකින් ලබා දී තිබිණි.

විපක්ෂ නායක නිල නිවස පිහිටා ඇත්තේ අක්කර එකහමාරක පමණ භූමි භාගයකය. එහි සියලු   නඩත්තු කටයුතු පසුගිය කාලය පුරා කරනු ලැබුවේද ආණ්ඩුව විසිනි.

එම නිල නිවස රජයට පසුගිය 12 වැනිදා බාරදෙන බවට සම්පන්දන් මහතාගේ දියණිය අමාත්‍යාංශයටලිඛිතව  දැනුම් දී තිබුණද එය එදිනට භාරදී නොතිබිණ.ඒ අනුව ඒ සම්බන්ධයෙන් නැවත සිහිකැඳවීමක් කිරීමට අමාත්‍යාංශයට සිදුවිය.

Post Views: 39
Previous Post

බයිඩන් පුතුට සමාව දෙයි

Next Post

ඉන්දීය මහ කොමසාරිස්- කතානායක හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දීය මහ කොමසාරිස්- කතානායක හමුවක්

ඉන්දීය මහ කොමසාරිස්- කතානායක හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved