• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සම්බන්ධන් දිවි සැරිය නිමා කරයි

1 July 2024
in දේශීය, පුවත්
සම්බන්ධන් දිවි සැරිය නිමා කරයි

දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අභාවප්‍රාප්ත වී තිබේ.

1933 පෙබරවාරි මස 05 වන දින උපත ලද ආර්. සම්පන්දන් මිය යන විට 91 හැවිරිදි වියේ පසු වුණි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් 2001 වසරේ සිට එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ ය.

අනතුරුව පක්ෂ නායකයා ලෙසට මාවෙයි සේනාධිරාජා 2014 වසරේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඒකමතික කැමැත්ත මත පත්වුණු අතර පසුව ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළේ ය.

Post Views: 17
Previous Post

ඉන්ධන මිල පහළට

Next Post

සම්බන්ධනගේ අභාවය නිසා පාර්ලිමේන්තු කටයුතු වල වෙනසක්

Editor TTV News

Editor TTV News

Next Post
සම්බන්ධන් දිවි සැරිය නිමා කරයි

සම්බන්ධනගේ අභාවය නිසා පාර්ලිමේන්තු කටයුතු වල වෙනසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved