• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සිංගිමලේ ගින්න පාලනය කරයි

10 March 2025
in දේශීය, පුවත්
සිංගිමලේ ගින්න පාලනය කරයි

හැටන් සිංගිමලේ රක්ෂිතයේ ඊයේ(09) දින රාත්‍රියේ හටගත් ගින්න දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට හැකි වූ බව හැටන් වන අඩවි ආරක්ෂක වි.ජේ.රුක්ෂාන් මහතා පවසනවා.

එම රක්ෂිතයට යාබදව පිහිටි දික්ඔය බට්ල්ගල වතුයායේ ලඳු කැලෑවකට කිසියම් පිරිසක් විසින් ඊයේ (09) දින පස්වරුවේ තැබූ ගින්න සිංගිමලේ රක්ෂිතය දක්වා පැතිර ගිය බවත්,රක්ෂිතය තුළ පැතිර ගිය ගින්නේන් අක්කරයක පමණ කොටසක් ගිනිගෙන විනාශ වූ බව වි .ජේ.රුක්ෂාන් මහතා සඳහන් කළා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග ඇතැම් පිරිස් සතුන් දඩයම් කිරීමට සහ විනෝදාස්වාදය සඳහා මෙවැනි ගිනිතැබීම් සිදු කරන බවයි එම නිලධාරීවරයා සඳහන් කළේ.

එසේ ගිනිතබන පුද්ගලයන් පිළිබඳ තොරතුරු වෙතොත් තම කාර්යාලයේ දුරකථන අංකයට (051 2222580) හෝ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස හැටන් වන අඩවි නිලධාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

Post Views: 41
Previous Post

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය මාර්ක්ට

Next Post

ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක Aloe Blacc දිවයිනට

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක Aloe Blacc දිවයිනට

ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක Aloe Blacc දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved