27 July 2024
#දේශීය

සුභ නත්තලක් වේවා…!

ලොව පුරා කිතුනු බැතිමතුන්ට නත්තල දිනය උදා වීම අදයි (25). දෙවියන් වහන්සේගේ සුභාරංචියද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය අද දිනයේදි සිදු විය.

නත්තල වෙනුවෙන් මෙරට ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දෙව් මැඳුරේදී පැවැත්වීමට නියමිතයි.

සියළු ජනතාවට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා යැයි TTVnews.lk වෙබ් අඩවියේ කලමණාකරු ඇතුළු සියළු කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *