27 April 2024
#ව්‍යාපාර

අර්තාපල්වල ආනයන බද්ද රු. 25 කින් පහළට

ආනයනය කරනු ලබන අර්තාපල් සඳහා පනවා තිබු ආනයන බද්ද අද (25) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 25කින් අඩුකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ නව රජය විසින් පත් කරන ලද ජිවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක කමිටුව හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අවස්ථාවේදී මෙම තීරණයට එළැඹ ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒ සඳහා වු ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *