• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හැමෝටම පිළිගන්න ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි – ඇමැති රිෂාඩ් කියයි

8 October 2018
in දේශීය

රටේ නායකයින්කීප දෙනෙකුගේ අවශ්‍යතාවයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සිදු නොකල යුතු බවත් එලෙස මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමක් සිදු කලහොත් රටේ සියලු ජනකොටස්වල අදහස් ගෙන සියලු ජන කොටස්වලට පිළිගත හැකි ආකාරයට එය වෙනස් කිරීම සිදුකලයුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාවනැල්ල හෙම්මාතගම අල් අසාර් මහා විද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හට අදහස් දක්වමින්.

වැඩිදුරටත් අදහස් පලකල රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ” මැතිවරණය නොපැවැත්වීම පිළිබඳ අපටත් ගැටලු තියෙනවා. ගමේ මැතිවරණ කල් යාමට හේතුවක් විදියට ඡන්ද ක්‍රමය පිළිබඳ ගැටලුවක් තමයි තියෙන්නේ. සුලු පක්ෂ පැරණි ක්‍රමයට මැතිවරණය තියන්න කියල තමයි ඉල්ලන්නේ. අලුත් ක්‍රමයකට යන්න කාලයක් අවශ්‍යයි. එහෙම අලුත් ක්‍රමයකට මැතිවරණයකට යනවානම් ඒ සම්බන්ධයෙන් රටේ ජන කොටස්වල අදහස් විමසන්න ඕන. ඒ සියලු දෙනාටම පිළිගන්න පුලුවන් ක්‍රමයක් යටතේ තමයි මේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙනවානම් වෙනස් වෙන්න ඕන. වසර තිහක් පුරා මේ රටේ අපි යුද්ධයක් නිසා පීඩා වින්දා. එදා ද්‍රවිඩ තරුණයින් පිරිසක් ඔවුන්ට වෙනම රාජ්‍යයක් ලබාගන්න කියල සිදුකල මේ ප්‍රචන්ඩ හැසීරීම ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය වුනා. ඒකෙන් මේ රටේ ජන ජීවිත වගේම ආර්ථිකයත් විනාශවුනා. රටේ සමස්ත ජන කොටස්වලට පිලිගන්න පුලුවන් විදියට ඡන්ද ක්‍රමය වෙනස් නොවුනහොත් අපිට අනාගතයේදිත් මෙවැනි ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවිය හැකියි. ඒ නිසා රටේ නායකයන් කීප දෙනෙකුට විතරක් ඕන විදියට මේ පැවති මැතිවරණ ක්‍රමය වෙනස් නොකොට ජනකොටස් වල කැමත්ත හා අදහස් යෝජනා මත මේ ක්‍රමය වෙනස් කිරීම සිදුකරන්න ඕන.

Post Views: 6
Previous Post

පිදුරුතලාගල කදු මුදුනේ සිට නව තැපැල් සේවාවක්

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලන්ඩන් කොටස් වොලෙඳ පොළ සුදානම්

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලන්ඩන් කොටස් වොලෙඳ පොළ සුදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved