ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (25) රාත්රීයේදී ස්වීඩනය බලා පිටත් විය.
ඒ එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි විමට නියමිතයි.
ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කෙරේ.
Post Views: 9,870