6 May 2024
#දේශීය #පුවත්

අනුර දිසානායක ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (25) රාත්‍රීයේදී ස්වීඩනය බලා පිටත් විය.

ඒ එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි විමට නියමිතයි.

ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කෙරේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *