• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපිට තියෙන්නේ අපේම නොවන ආණ්ඩුවක් – මන්ත්‍රී ප්‍රේමලාල්

23 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද වන විට සාමාන්‍ය මහජනතාවට එල්ල වී ඇති සියලු ආර්ථිකමය ගැටලු වලට හේතුව වනුයේ මේ මාස 3නේ අපට තිබුණේ අපේම නොවන අපේම ආණ්ඩුවක් නිසා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ බලංගොඩ නගරයේ වෙලගෙ පුරාණ විහාරස්ථානය සඳහා විදුලි ජනක යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම කිරීමේ අවස්ථාට එක්වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ මාස 3 ඇතුලත අපි යහපාලන මරාලෙන් ලබා ගත්තේ ඇත්තටම කකුලට පෑගුන (ජොනී බට්ටෙක්) හරියටම පුද්ගල නාශක බෝම්බයක් වගේ ආණ්ඩුවක් බවයි.

අපි සියලු දෙනා සිමුහික වගකීමක් දරාගෙන මෙය බාර ගත්තේ, එසේ නොකලොත් පාර්ලිමේන්තු කණ්ඩායමේ අපිට සිදුවෙන පුද්ගලික පාඩුවලට වඩා මේ රටට වන ‍‍විශාල හානිය වල්කවා ගන්න බව හෙතෙම පැවසිය.

අපිව හෙට දවසේ ප්‍රතික්ෂේප කලත් රට වෙනුවෙන් අප ගත්ත තීරණය ගැන අප අද ආඩම්බර වන බව ඔහු අනාවරණ කළේය.

තවදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ මැතිවරණය ගේ දොරකොඩටම පැමින ඇති මේ අවස්ථාව වන විටත් එ.ජා.පයට තවමත් ස්ථීර ජන්ද ලකුනක් සොයගත නොහැකිව රනිල්, සජිත් පාර්ශව දෙක සුපුරැදු පරිදි කඹ ඇදිමේ ක්‍රීඩාවේ නිරත් වී ඇති බවත්, ජන්දය කිට්ටු වෙන අවස්ථාවේදී රනිල් මහතා විසින් ඒම ලණුවම සජිත් මහතාට ගිල්ලවනු ඇති බවත්, ඉන් පුසුව මොන ලකුණෙන් ආවත් පරාජයට පත්වන බවත්, ඉන්පසුව අලියා වල්වැදී වල්මත් වනු ඇති බවත් පැවසීය.

අවසාන වශයෙන් දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ වට්ටි, සහ කූඩ යොදා දෛනික වේතනය සොයා ජීවිකාව ගැට ගසා ගන්නා ජනතාවට යම් සහනයක් ලැබී ඇති බවත් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති බවත්ය.

මෙම අවස්ථාවට වෙලගේ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

දිලිනි සමන්මලි

Post Views: 4
Previous Post

දක්ෂින අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට අද ජනතා අයිතියට

Next Post

නාගානන්ද මහමැතිවරණයට එනවාලු !

editor

editor

Next Post

නාගානන්ද මහමැතිවරණයට එනවාලු !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශේෂඥ වෛද්‍යවරු හෙට වර්ජනයට නෑ: “අපේ සේවාවන් සාමාන්‍ය පරිදි සිදුවෙනවා”

විශේෂඥ වෛද්‍යවරු හෙට වර්ජනයට නෑ: “අපේ සේවාවන් සාමාන්‍ය පරිදි සිදුවෙනවා”

1 February 2026
දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

දිට්වා නිසා වගා විනාශයි: අමු ඉඟුරු කිලෝව රු. 2000 දක්වා ඉහළට

1 February 2026
කෝටි 8000ක අධිපති සීජේ රෝයි සියදිවි හානිකර ගනී

කෝටි 8000ක අධිපති සීජේ රෝයි සියදිවි හානිකර ගනී

1 February 2026
ගංගාරාම නවම් මහා මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ

ගංගාරාම නවම් මහා මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ

1 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිනිසුන්ට තහනම් ‘Moltbook’ සමාජ ජාලය: AI ඒජන්තවරුන් ආගම් අදහමින් රහස් භාෂාවලින් කතා කරයි

මිනිසුන්ට තහනම් ‘Moltbook’ සමාජ ජාලය: AI ඒජන්තවරුන් ආගම් අදහමින් රහස් භාෂාවලින් කතා කරයි

1 February 2026
විශේෂඥ වෛද්‍යවරු හෙට වර්ජනයට නෑ: “අපේ සේවාවන් සාමාන්‍ය පරිදි සිදුවෙනවා”

විශේෂඥ වෛද්‍යවරු හෙට වර්ජනයට නෑ: “අපේ සේවාවන් සාමාන්‍ය පරිදි සිදුවෙනවා”

1 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved