27 April 2024
#සංවර්ධන

දක්ෂින අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට අද ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල හම්බන්තොට දක්වා දිගුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) දින ජනතා අයිතියට පත් කළේය. ඒ, ගොඩගම පාලටුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළදීය.

එම අවස්ථාවට වාරාය නාවික කටයුතු , මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමත්‍ය ජොන්සන්ට ප්‍රනාන්දු මහතා ද එක්විය.

දකුණු අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කිරීම- පාලටුව පිවිසුම් මාර්ගය විවෘත කිරීම ජනපති සුරතින් සිදු වූ අතර අනතුරුව ප.ව. 4.30ට බරවකුඹුක පිටවීම හා ප්‍රධාන ජනහමුව පැවැත්වෙයි. දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම දකුණු පළාත් තුළ ප්‍රමුඛත්වය දිය යුතු සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඇත.

 

 

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *